Blood Marriage??

KDI12

Active member
  • Apr 24, 2016
    452
    129
    43
    අපේ අම්ම බැදලා ඉන්නේ අම්මගේ අම්මගේ මල්ලිගේ ගේ පුතාව..
    අපෙ අප්පච්චිගේ නංගි බැදලා ඉන්නේ අපේ අප්පච්චිගේ තාත්තගේ නංගිගේ පුතෙක් ..:shocked:

    බැන්දට අවුලක් නම් වෙන් නෑ.. ළමයි හදන්න තමා ගැටලුව.. ඕකට ජාන පරීක්ෂාවක් කරගන්න ඕනේ මන් දන්නා විදිහට..

    හොදම වැඩේ ඩොක් කෙනෙක් හම්බෙලා තහවුරු කරගන්න..

    Thanks for the reply
    Bt GReek wage bnnnnnn
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    lamaintanam echchara hoda ne man danna tharamin.thalaseemiya roogaya hadenneth ohoma unahamada koheda
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    මචන්ලා මට දැනගන්න ඕනේ පොඩි පොඩි දෙයක්
    මම මගේ අම්මගේ නංගිගේ දුවත් එක්ක පොඩි relationship එකක් තියනවා
    marry කලොත් අවුල් වේද .....
    blood relationship එකක් ද ??

    :no::growl::growl::growl:

    Incest in popular culture
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    අපේ අම්ම බැදලා ඉන්නේ අම්මගේ අම්මගේ මල්ලිගේ ගේ පුතාව..
    අපෙ අප්පච්චිගේ නංගි බැදලා ඉන්නේ අපේ අප්පච්චිගේ තාත්තගේ නංගිගේ පුතෙක් ..:shocked:

    බැන්දට අවුලක් නම් වෙන් නෑ.. ළමයි හදන්න තමා ගැටලුව.. ඕකට ජාන පරීක්ෂාවක් කරගන්න ඕනේ මන් දන්නා විදිහට..

    හොදම වැඩේ ඩොක් කෙනෙක් හම්බෙලා තහවුරු කරගන්න..

    harine ithin ekane uba wage ekek ipadila inne :shocked::lol::rolleyes::P
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,986
    1,292
    113
    Kandy
    ඔහොම බෑ බං පොටෝ එකකුත් දාපන් නංගිගේ බලලා කියන්නම්
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    ඒත් මටනම් අම්මගේ හෝ වේවා තාත්තගේ හෝ වේවා සහෝදර සහෝදරියන්ගේ දූලාව පේන්නේ මගේම අක්කල නංඟිල වගේ හැඟීම් ඇවිස්සෙන්නේ නෑ කොහොමද බන් ලව් කරගත්තේ! ලැනිස්ටර් පවුල මතක් උනා
     
    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    මචන්ලා මට දැනගන්න ඕනේ පොඩි පොඩි දෙයක්
    මම මගේ අම්මගේ නංගිගේ දුවත් එක්ක පොඩි relationship එකක් තියනවා
    marry කලොත් අවුල් වේද .....
    blood relationship එකක් ද ??

    :no::growl::growl::growl:

    මෙහෙම කිව්වට මාත් එක්ක තරහ වෙන්ඩ එපා මචන් මම මේ නිකන් මට ආපු අදහසක් කියන්නෙ
    නෑදෑයො එක්ක සම්බන්ධකම් ඇතිකරගන්න එක මම නම් එච්චර කැමති දෙයක් නෙමෙයි
    එක අතකින් ඒක හොද දෙයක් වෙන්ඩ පුලුවන් එ්ත්...
     
    KDI12

    Active member
  • Apr 24, 2016
    452
    129
    43
    මෙහෙම කිව්වට මාත් එක්ක තරහ වෙන්ඩ එපා මචන් මම මේ නිකන් මට ආපු අදහසක් කියන්නෙ
    නෑදෑයො එක්ක සම්බන්ධකම් ඇතිකරගන්න එක මම නම් එච්චර කැමති දෙයක් නෙමෙයි
    එක අතකින් ඒක හොද දෙයක් වෙන්ඩ පුලුවන් එ්ත්...

    ow ow එ්ත්.............:rofl::rofl::rofl::rolleyes:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මම දන්න විදියට අම්මගේ නංඟිගේ දුව බැන්දට අවුලක් නෑ එතන ලොකු බ්ලඩ් සීන් එකක් නෑ අවුලක් වෙන්නේ තාත්තගේ නංඟිගේ දුවලත් එක්ක සීන් තිබ්බොත් එතන ලේ බැඳීම ගොඩාක් වැඩී ඒකියන්නේ අම්මගේ පැත්ත උන්ට වඩා තාත්තගේ පැත්තේ උන්ට තමයි ලේ බැඳීම ඇත්තේ

    :lol::lol::lol:
     
    ruwanz

    Active member
  • Dec 9, 2009
    267
    45
    28
    Don't if you are not going to do a genetic testing.. I don't know whether there is a facility in SL or the price of that, but get the check done if you are serious and are to have kids, it's a must and most of our people aren't aware of the importance of it..