දෙන්නගෙම ලේ පරික්ෂා කරලා නිගමනයකට එන්න පුලුවන් වෙයි. පොඩ්ඩක් ඩොක්ට කෙනෙක්ගෙන් අහලා බැලුවනම් හොදයි.

දෙන්නගෙම ලේ පරික්ෂා කරලා නිගමනයකට එන්න පුලුවන් වෙයි. පොඩ්ඩක් ඩොක්ට කෙනෙක්ගෙන් අහලා බැලුවනම් හොදයි.

අපේ අම්ම බැදලා ඉන්නේ අම්මගේ අම්මගේ මල්ලිගේ ගේ පුතාව..
අපෙ අප්පච්චිගේ නංගි බැදලා ඉන්නේ අපේ අප්පච්චිගේ තාත්තගේ නංගිගේ පුතෙක් ..
බැන්දට අවුලක් නම් වෙන් නෑ.. ළමයි හදන්න තමා ගැටලුව.. ඕකට ජාන පරීක්ෂාවක් කරගන්න ඕනේ මන් දන්නා විදිහට..
හොදම වැඩේ ඩොක් කෙනෙක් හම්බෙලා තහවුරු කරගන්න..
මචන්ලා මට දැනගන්න ඕනේ පොඩි පොඩි දෙයක්
මම මගේ අම්මගේ නංගිගේ දුවත් එක්ක පොඩි relationship එකක් තියනවා
marry කලොත් අවුල් වේද .....
blood relationship එකක් ද ??
![]()

harine ithin ekane uba wage ekek ipadila inne![]()

මචන්ලා මට දැනගන්න ඕනේ පොඩි පොඩි දෙයක්
මම මගේ අම්මගේ නංගිගේ දුවත් එක්ක පොඩි relationship එකක් තියනවා
marry කලොත් අවුල් වේද .....
blood relationship එකක් ද ??
![]()
මෙහෙම කිව්වට මාත් එක්ක තරහ වෙන්ඩ එපා මචන් මම මේ නිකන් මට ආපු අදහසක් කියන්නෙ
නෑදෑයො එක්ක සම්බන්ධකම් ඇතිකරගන්න එක මම නම් එච්චර කැමති දෙයක් නෙමෙයි
එක අතකින් ඒක හොද දෙයක් වෙන්ඩ පුලුවන් එ්ත්...

මම දන්න විදියට අම්මගේ නංඟිගේ දුව බැන්දට අවුලක් නෑ එතන ලොකු බ්ලඩ් සීන් එකක් නෑ අවුලක් වෙන්නේ තාත්තගේ නංඟිගේ දුවලත් එක්ක සීන් තිබ්බොත් එතන ලේ බැඳීම ගොඩාක් වැඩී ඒකියන්නේ අම්මගේ පැත්ත උන්ට වඩා තාත්තගේ පැත්තේ උන්ට තමයි ලේ බැඳීම ඇත්තේ