Renault KWID 2016 (Official Thread)

phetti222

Member
Jun 9, 2016
424
12
0
Camouflaged-Renault-Kwid-side-spied-testing-in-Argentina.jpg

Renault Kwid එකේ ඊළඟ edition එකට Floating Roof එකක් එනවා.
 
phetti222

Member
Jun 9, 2016
424
12
0
Renault-Kwid-Convertible.jpg

මේකත් Renault Kwid එකේ ඊළඟට එන්න පුළුවන් possible variant එකක්.
 
Last edited:

phetti222

Member
Jun 9, 2016
424
12
0
Kwid එකේ රෝදයේ ඇණ තුනේ ප්‍රශ්නය ඇදලා ගත්තු අයට මෙන්න උත්තරේ:

The number of bolts depends on following things:

1. torque on wheel
2. shear strength of bolt
3. factor of safety
4. size of bolt cross section

The design is governed by the equation:

shear strength of bolt / factor of safety = (max torque/radius of bolt circle)/(area of bolt cross section) X (no. of bolts)

Since the equation is satisfied for the expected factor of safety, 3 bolts are sufficient for the job.
 
shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,860
    4,468
    113
    :lol: hari loku brand new wahana :P japan katu ganna ekekta brand new indian kattak ganna eka maha loku kajjak nemei, unta mole thiyena nisai ganne natte

    ane ow, japan kasi 20-30 yers wahana tiyan inne eka hari loku kama. mole thamai mole. 2nd hand badu use kerane asa ayata wenama thread ekak danna :lol:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    10%k wath athpita 22 lks gewalada oka ganne ? nane? nikam pada show noda idin ban. gembekuth ohoma pimbila pimbila pupurala giyalu antimata :P gannawanam ganna ona wahanayak, ladaram jarawal ganne nathuwa. indian pakkunwa posath karanawa puke amaruwata
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,355
    2
    53,815
    113
    printing mistake, meka axia ekak langin tiyannawath ba :lol:

    Agreed, Axia is way better than KWID in every aspect :yes:
    I still can't understand why people pay such exorbitant prices on cars like KWID/Alto tho, 0 safety, next to no comfort, handling is a joke... You can easily buy a 2005-2006 Japanese sedan for 22 lakhs
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,404
    1,515
    113
    10%k wath athpita 22 lks gewalada oka ganne ? nane? nikam pada show noda idin ban. gembekuth ohoma pimbila pimbila pupurala giyalu antimata :P gannawanam ganna ona wahanayak, ladaram jarawal ganne nathuwa. indian pakkunwa posath karanawa puke amaruwata

    ඔය CAM, CAB numbers තියෙන ඇල්ටෝ k10 එහෙම පාරේ යන විදිහ බලපන්කො. වංගු කෙලින් කරගෙන අස්සෙන් දාල යනවා මටනම් ඇග හිරිවටෙනවා බන් යනකොට. පොඩි එවුන් එහෙම දාගෙනත් යනවා මම දැකල තියෙනවා ඕනේ තරම්. airbag ABS මොනවත් නැහැ වැදුනොත් එහෙම සුම්ම තාම එතනම. indian වාහනයක් ගත්ත වුනත් මචන් ඒක ලොකු achievement එකක් නේ. මමත් පලවෙනි වාහනේ ගත්ත දවස් වල පට්ට kick එකේ හිටියේ. (කොල්ල cash දීල ගත්තේ!)
    full tank ගහල දවස් දෙකයි දිව්වේ. වංගු කෙලින් කරනවා. insurance එකට miss call ගැහුවත් ඇති.
    දැන් ළමයි wife ල ඉන්න කොට හිතෙනවා බන් කොච්චර risk එකක් ද කියල. indian වාහනයක් නෙවෙයි මොන වාහනේ ගත්තත් safety first. පොලිසියට පෙන්න seat බෙල්ට් දාන එවුන් ඉන්න රටට මේවා කියල වැඩකුත් නැහැ ඉතින්.
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,404
    1,515
    113
    Agreed, Axia is way better than KWID in every aspect :yes:
    I still can't understand why people pay such exorbitant prices on cars like KWID/Alto tho, 0 safety, next to no comfort, handling is a joke... You can easily buy a 2005-2006 Japanese sedan for 22 lakhs

    People apparently find brand new quality and fuel efficiency somehow superior to everything else. It's not like they'll be driving 1,000km a month to make the fuel savings worthwhile either.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඔය CAM, CAB numbers තියෙන ඇල්ටෝ k10 එහෙම පාරේ යන විදිහ බලපන්කො. වංගු කෙලින් කරගෙන අස්සෙන් දාල යනවා මටනම් ඇග හිරිවටෙනවා බන් යනකොට. පොඩි එවුන් එහෙම දාගෙනත් යනවා මම දැකල තියෙනවා ඕනේ තරම්. airbag ABS මොනවත් නැහැ වැදුනොත් එහෙම සුම්ම තාම එතනම. indian වාහනයක් ගත්ත වුනත් මචන් ඒක ලොකු achievement එකක් නේ. මමත් පලවෙනි වාහනේ ගත්ත දවස් වල පට්ට kick එකේ හිටියේ. (කොල්ල cash දීල ගත්තේ!)
    full tank ගහල දවස් දෙකයි දිව්වේ. වංගු කෙලින් කරනවා. insurance එකට miss call ගැහුවත් ඇති.
    දැන් ළමයි wife ල ඉන්න කොට හිතෙනවා බන් කොච්චර risk එකක් ද කියල. indian වාහනයක් නෙවෙයි මොන වාහනේ ගත්තත් safety first. පොලිසියට පෙන්න seat බෙල්ට් දාන එවුන් ඉන්න රටට මේවා කියල වැඩකුත් නැහැ ඉතින්.

    ow bn oya alto ganna ungen 95%kma finance karalane ganne. ithin nayak gewanawa wage mase padiyen gewanawa. AMW pakayala posath wenawa indian pakayala posath wenawa, ape unta tahikenawa. dan alto eka threewheel eka ganata watila bn balu ballek ganan ganne na :P ewa gatta anatayo lorry talk denawa :lol:

    manussayek wahanayak ganna eka life goal ekak. eke kisi waradak na. habai wahana namin ena dara mahi ganna eka hena moda wedak :dull:
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,404
    1,515
    113
    ow bn oya alto ganna ungen 95%kma finance karalane ganne. ithin nayak gewanawa wage mase padiyen gewanawa. AMW pakayala posath wenawa indian pakayala posath wenawa, ape unta tahikenawa. dan alto eka threewheel eka ganata watila bn balu ballek ganan ganne na :P ewa gatta anatayo lorry talk denawa :lol:

    manussayek wahanayak ganna eka life goal ekak. eke kisi waradak na. habai wahana namin ena dara mahi ganna eka hena moda wedak :dull:
    :):)
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඕකේ එයාර් බෑග් තියෙන්නේ ඩ්‍රයිවර්ට විතරයි නේද.:lol:.typical mindless selfish indians...:lol::lol:අවුලක් නැහැ මචන් ඇක්සිඩන්ට් එකක් උනොත් උබ විතරක් හරි බේරෙයි නේ....:rofl:
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,404
    1,515
    113
    ඕකේ එයාර් බෑග් තියෙන්නේ ඩ්‍රයිවර්ට විතරයි නේද.:lol:.typical mindless selfish indians...:lol::lol:අවුලක් නැහැ මචන් ඇක්සිඩන්ට් එකක් උනොත් උබ විතරක් හරි බේරෙයි නේ....:rofl:
    They are Japanese cars with only one airbag too to be fair.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඕකේ එයාර් බෑග් තියෙන්නේ ඩ්‍රයිවර්ට විතරයි නේද.:lol:.typical mindless selfish indians...:lol::lol:අවුලක් නැහැ මචන් ඇක්සිඩන්ට් එකක් උනොත් උබ විතරක් හරි බේරෙයි නේ....:rofl:

    They are Japanese cars with only one airbag too to be fair.

    oke mulinma airbags aweth na,

    Renault-Kwid-I1.jpg

    menna mehema unata passe wahane strength eka tikak wadi karala airbag ekakuth dala awa. eth eka star ekak wath na :baffled:

    awulak na brand new neh ;)