පොඩ්ඩක් ඇවිත් උපදෙසක් දීපල්ලා එබෙන්නේ නැතුව.තොපිටත් මෙහෙම වෙයි ...
මචං මම ගිය මාසේ ගෙදර විදුලි බිල ගෙව්වා Abans එකට.ඒ කියන්නේ 2016-05 මාසේ.කලින් මාසේ විදුලි බිල එන්න පරක්කු උන නිසා බිල තිබුනේ 2300 ක්.මම ඒක ගෙව්වා.ඊට පස්සේ 6 වෙනි මාසේ බිල එද්දී කලින් ගෙවපු 2300 අඩු වෙලා නෑ.මම කලින් ගෙවපු බිල් එක බැලුවම උන් වෙන account එකකට(account number එකේ එක ඉලක්කමක් වැරදි ) payment කරලා තියෙන්නේ.එතන හිටියේ මම අදුරන Girl කෙනෙක්.නිතරම යන එන නිසා එකී bill එකට seal එක ගහලා දුන්න එදා.ඉතින් මම ඒ බිල් එක අරන් ගිහින් ඒකෙ බොස්ට පෙන්නුවා.ඌ කිව්වා ඒක Head office එකට කතා කරලා හදලා දෙන්නම් කියල එතන තිබ්බ කොළ කැල්ලක විස්තර ලියාගත්තා.දවස් 2ක 3කින් හදලා Call කරන්නම් කිව්වා.දැන් සති 2ක් විතර වෙනවා.මු මේක හදලා නෑ.මම ඊයේ Electricity board එකට කතා කරාම උන් කියනවා 2300 ක payment එකක් ඇවිත් නෑ කියලා.මම යේ උන්ට කතා කරලා කිව්වා තාම correction entry එක වෙලා නෑ කියලා.උන් කියනවා Head office එකට කතා කරලා තියෙන්නේ.එහෙන් හදයි කියලා.අතේ සල්ලි න බන් අයෙ ගෙවන්න.මේකට මොකද කරන්න පුළුවන්.දැන් මාසෙකට කිට්ටුයිනේ ????