යාල සෆාරි

wowdon

Well-known member
  • Aug 11, 2007
    1,863
    257
    83
    Worldwide

    මන් මේ නිකන් දැක්ක නිසා කියන්නේ. කොලිටි අඩුයි නෙ බන් අරන් තියන ෆොටෝ වල? එක්කො උබ හරියට අරන් නෑ. නිකන් digital cam එකකින් ගත්ත වගේ.

    මම ප්‍රොෆෙෂනල් පොටෝග්රප කරන ඩයල් එකක් නෙමේ මචන්.බිගිනර් කෙනෙක් තවම .
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    මම ප්‍රොෆෙෂනල් පොටෝග්රප කරන ඩයල් එකක් නෙමේ මචන්.බිගිනර් කෙනෙක් තවම .

    ආහ් එල මචන් ඔහොම තමයි මුල් කාලෙ.
     

    wowdon

    Well-known member
  • Aug 11, 2007
    1,863
    257
    83
    Worldwide
    Some More Pics

    ආහ් එල මචන් ඔහොම තමයි මුල් කාලෙ.

    මම ඊට පස්සේ ගිහින් ගත්ත පින්තූර ටිකක්

    iofb0i.jpg


    ncnkuw.jpg


    2rgm3pi.jpg


    2wd690g.jpg


    wlezkk.jpg


    14vsh7s.jpg


    2u4n4lt.jpg


    35hkdg8.jpg


    dfvpte.jpg


    24wbi39.jpg


    4gkq6u.jpg


    1skqoj.jpg


    25i6oow.jpg


    2i1z6zr.jpg


    ශේප් නේද මචන් ?
     

    wowdon

    Well-known member
  • Aug 11, 2007
    1,863
    257
    83
    Worldwide
    බංගලාව කොහොමද?? හොදට පිරිසිදුවට තියනවද??

    එහෙම හොටෙල්ස් තරම් ලොකු පිරිසිදුවක් නෑ මචන්.උඩ තට්ටුවේ එළියේ ඇඳවල් දාල නිදාගන්න තියෙන්නේ නෙට්ස් එහෙම දාල තියෙන්නේ පට්ට මදුරුවෝ . කොල්ලො සෙට් එකකට ගිහින් එන්න මරු
     

    sudu hawa

    Well-known member
  • Dec 1, 2011
    1,629
    100
    63
    adoo giya mase apith giya api giye 12k eka nisa okey inna ba kiwa eka nisa pita ina une.... khmada machan bangalawa hodai da
     

    wowdon

    Well-known member
  • Aug 11, 2007
    1,863
    257
    83
    Worldwide
    adoo giya mase apith giya api giye 12k eka nisa okey inna ba kiwa eka nisa pita ina une.... khmada machan bangalawa hodai da

    Bunglow 1 hodai mchn.ado 12k nam shape karagannath puluwan unta keeyak hari deela.aparade ne mchn.book karanakota eke thiyenawa maximum 10 kiyaala,eth ethanata giyama ganan karala balanne naha mchn.Bunglow 1 hodai mchn.mama Udawalawa kale athuleth hitiya.ekata wada nam meka 1000 gunayak hodai:)