Adaraneeya Kathawak vs Aashiqui 2

sri D

Member
Feb 2, 2016
5,843
765
0
university
Aaf4IA2.jpg

Mekat tamil copyak neda bn?? Kanchana kyla tamil ekak da koheda original eka..
 

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,018
    16,693
    113
    ප්‍රවේගය ‍ෆිල්ම් එකේ උදාරි පෙරේරා ලස්සනට හිටියා,දැන් බලහන් ඒකිව ‍ෆිල්ම් එකකට ගන්න පුලුවන්ද කියලා බත් මුට්ටියක් වගේ ඒකි දැන්.මායා එකේ නම් හඳුන්වාදෙන නිලියක් ඉන්නවා ෂෙහාරා හේවාදේව කියලා.බලමුකෝ ඉතින්...

    :lol:
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ලංකාවේ හොද නිලියෝ ඉන්නවද බන්...ඉන්නේ ඔක්කොම බතල ගෙඩි ටිකක්නේ...ෆිගර් එක තියාගෙන , නටන්න පුළුවන් අය කීදෙනාද බන් ඉන්නේ...?

    එකට බලපන්කො බටහිර ඒවගේ..අවු 50 ක් උනත් ලස්සනට ඉන්නවනේ...
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මේකේ අධ්‍යක්ෂ කියලා තිබුනා අශිකි 2 එකේ කතාව නෙවෙයි කියලා..බටහිර ෆිල්ම් එකකක කොපියක් කියලා...එත් මේකේ ගොඩක් දර්ශනතල නම් තනිකරම අශිකි කොපියක්...color editing උනත් අශිකි වල වගේමයි...
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    දැන් ලංකාවේ ෆිල්ම් කොපි කරපුවා කියලා කියන්න එපා බං ඉස්සර ඉදලම ලංකාවේ ගොඩක් ඒවා එහෙම තමයි. .ජෝතිපාලගේ සින්දු වලින් 50% කට වැඩිය තියෙන්නේ පරණ හින්දි සිංදුවලින් උස්සපුවනේ...:P
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    රන්ජා මේන් කැ‍රැක්ටර් එකකට ඉන්නේ,පොන්සි චරිතයක් කරන්නේ.

    ආ එහෙනම් අමුතුවෙන්ම චරිතෙට ආවේශ වෙන්න දෙයක් නැතිවෙයි :P:P:lol::lol:
     

    Gojabisena

    Active member
  • Jan 15, 2016
    390
    217
    43
    මචන් මන් බැලුව (ඇත්තටම MC එකට ගියේ time pass කරන්න මේකේ සින්දු ටික දැක්කම බලන්න හිතුන :P ) අශිකි එකේ ෂොට්ස් තිබ්බට copiyak නෙමේ බන් .. හැබැයි ප්ලොට් එකනම් ටිකක් අභිමාන් අශිකි වගේ යනවා :P(හැබැයි මෙහෙමත් කියන්න පුළුවන් ,එකම ප්ලොට් එකේ ෆිල්ම් කොච්චර කෙරිලා තියෙනවද බන් ගොඩක් ඒවා එහෙමනේ ) . කොහොම හරි ෆිල්ම් එක හොදයි බන් අනික් මල ජරාවට වටා ( මන් සිංහල බලන්නෙම නෑ මල ජරාවනේ) :yes: මේක බලපු කෙල්ලෝ දෙන්නෙක් හොටු පෙර පෙරනම් හිට්යා .. අඩලද කොහෙද :P. ටිකක් වදින විදියට කරලා තියෙනව (මම අශිකි 2 නම් hall එකේ බලල නෑ ,torrent තම බැලුවේ )

    :yes:

     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මම මේක බැලුවා..සින්දු ටික නිසා බලන්න ගියේ...සවුන්ඩ්ස් එහෙම නම් හොඳයි..ආශිකී 2 නෙමේ..ඊට වඩා කතාව වෙනස්..ඒක නිසා 100% කොපි කියන්න බෑ..ෆිල්ම් එක නම් කොලිටි..දැනෙන්න කරලා තිබ්බා.."සිංග මචන් චාලි" වගේ ඒවා හැදෙන කාලේ කොපියක් වුනත් කොලිටි එකට මේ වගේ ෆිල්ම් හැදෙන එක නම් ලොකු දෙයක්....:yes::yes:
     

    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    මේක කොපියක් නෙවයි බොල ,ආශිකී 2 ට වඩා හොදයි යකුනේ ,අපිත් සිංහල ලදියවල් බලන්නේ නෑ ,අහම්බෙන් බැලුනේ යකුනේ ,බලපියව් බලල නැත්නම් , බලන්නේ නැතුව හරක් වගේ කියවනවා ...