මන් මේ නිකන් දැක්ක නිසා කියන්නේ. කොලිටි අඩුයි නෙ බන් අරන් තියන ෆොටෝ වල? එක්කො උබ හරියට අරන් නෑ. නිකන් digital cam එකකින් ගත්ත වගේ.
මම ප්‍රොෆෙෂනල් පොටෝග්රප කරන ඩයල් එකක් නෙමේ මචන්.බිගිනර් කෙනෙක් තවම .

ආහ් එල මචන් ඔහොම තමයි මුල් කාලෙ.
බංගලාව කොහොමද?? හොදට පිරිසිදුවට තියනවද??
bangalow eke photos tikakuth dapanko

adoo giya mase apith giya api giye 12k eka nisa okey inna ba kiwa eka nisa pita ina une.... khmada machan bangalawa hodai da