මේකයි bro scene එක
මම මගේ hard එක shrink කරලා ubuntu දාන්න හැදුවා. එත් බන් ubuntu install කරන තැන ඒ
partition එක පෙන්නන්නේ නැ.
මේකට මොකද කරන්නේ ??
* මගේ හර්ඩ් එක 500 gb * partition 3කට කලා තයෙන්නේ (100gb/180/180)
*ubuntu අලුත්ම එක try කලේ.
plz උදව්වක් දීපල්ලා . මම මෙතන හිර වෙලා ඉන්නේ.