unity TDM inne amu gothayo winadi 5k 10k gahanakota ban karanwa
a3 eka nam awulak na
TDM ගහන්න එපා හු**

TDM වලට TMD කියන ජාතියෙ admin ල ඉන්නෙ ඒකෙ

alliance එකේ කාලයක් ප්ලේ කළා. එක දිගට තුනක් විතර මැරුවොත් හැක් හැක් ගානව. මාව එක පාරක් කික් කළා ඇඩ්ඩින් කෙනෙක්. උන්ගේ එෆ්බි පේජ් එකට දෙකක් කියල පේජ් එකෙක්නුත් අයින් උනා මම.a3 පට්ට. හිටපුගමන් හැකර්ල ඉන්නව. dialog කියන්නෙ gamer.lk එක. ඕක ඉතින් මගෙ රජදහන. මයි කින්ග්ඩම්.
ඕන වෙලාවක වරෙන්. මන් ඉන්නව. ඒකෙත් හිටපුගමන් හැකර්ල ඉන්නව. unity හැකර්ල විමානයක්.
![]()
alliance එකේ 80 admin හිටියෙ.. හරියන්නෙ නෑ ඒක ඒ නිසා අයින් උනේ.. unity එකේ මම join වෙන්න කලින් hackers ල විමානයක්..
snd normal ඒකයි tdm ඒකයි කොහොමත් ගන්න දෙයක් නෑ.. හැකර්ස් ල බලන්න දන්න උන් නෑ ඒවයේ..
pro mod එකට දැන් ඇවිත් බලපන් clean
dialog එක හොදයි final kill cam නෑ and ඒකෙ තමයි වැඩියම හැකර්ස් ල ඉන්නෙ
admin ල දෙතුන් දෙනයිද කොහෙද නේද ඉන්නෙ උනුත් නෑ අප්පිරියයි.. ping අඩු නිසා ඉතින් ආතල්..
තෝ ගහන නම කියපිය..

නුබෙක් වගේ මුල්ලකට වෙලා ඇති ෂුවර් ලැජ්ජාවට කියන්නෙ නෑ නෙ නම

Last edited:
a3 පට්ට. හිටපුගමන් හැකර්ල ඉන්නව. dialog කියන්නෙ gamer.lk එක. ඕක ඉතින් මගෙ රජදහන. මයි කින්ග්ඩම්. 
ඕන වෙලාවක වරෙන්. මන් ඉන්නව. ඒකෙත් හිටපුගමන් හැකර්ල ඉන්නව. unity හැකර්ල විමානයක්.
Hela dikanawa sanikawa me wage tag dapu unwa
