ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    unity TDM inne amu gothayo winadi 5k 10k gahanakota ban karanwa
    a3 eka nam awulak na

    TDM ගහන්න එපා හු** :baffled:
    TDM වලට TMD කියන ජාතියෙ admin ල ඉන්නෙ ඒකෙ :rofl:


    alliance එකේ කාලයක් ප්ලේ කළා. එක දිගට තුනක් විතර මැරුවොත් හැක් හැක් ගානව. මාව එක පාරක් කික් කළා ඇඩ්ඩින් කෙනෙක්. උන්ගේ එෆ්බි පේජ් එකට දෙකක් කියල පේජ් එකෙක්නුත් අයින් උනා මම. :angry: a3 පට්ට. හිටපුගමන් හැකර්ල ඉන්නව. dialog කියන්නෙ gamer.lk එක. ඕක ඉතින් මගෙ රජදහන. මයි කින්ග්ඩම්. :P:lol: ඕන වෙලාවක වරෙන්. මන් ඉන්නව. ඒකෙත් හිටපුගමන් හැකර්ල ඉන්නව. unity හැකර්ල විමානයක්. :rofl:

    alliance එකේ 80 admin හිටියෙ.. හරියන්නෙ නෑ ඒක ඒ නිසා අයින් උනේ.. unity එකේ මම join වෙන්න කලින් hackers ල විමානයක්..
    snd normal ඒකයි tdm ඒකයි කොහොමත් ගන්න දෙයක් නෑ.. හැකර්ස් ල බලන්න දන්න උන් නෑ ඒවයේ..
    pro mod එකට දැන් ඇවිත් බලපන් clean
    dialog එක හොදයි final kill cam නෑ and ඒකෙ තමයි වැඩියම හැකර්ස් ල ඉන්නෙ :rofl: admin ල දෙතුන් දෙනයිද කොහෙද නේද ඉන්නෙ උනුත් නෑ අප්පිරියයි..
    ping අඩු නිසා ඉතින් ආතල්..


    තෝ ගහන නම කියපිය.. :eek:
    නුබෙක් වගේ මුල්ලකට වෙලා ඇති ෂුවර් ලැජ්ජාවට කියන්නෙ නෑ නෙ නම

    :rofl:
     
    Last edited:

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,473
    3,166
    113
    斯里蘭卡
    TDM ගහන්න එපා හු** :baffled:
    TDM වලට TMD කියන ජාතියෙ admin ල ඉන්නෙ ඒකෙ :rofl:




    alliance එකේ 80 admin හිටියෙ.. හරියන්නෙ නෑ ඒක ඒ නිසා අයින් උනේ.. unity එකේ මම join වෙන්න කලින් hackers ල විමානයක්..
    snd normal ඒකයි tdm ඒකයි කොහොමත් ගන්න දෙයක් නෑ.. හැකර්ස් ල බලන්න දන්න උන් නෑ ඒවයේ..
    pro mod එකට දැන් ඇවිත් බලපන් clean
    dialog එක හොදයි final kill cam නෑ and ඒකෙ තමයි වැඩියම හැකර්ස් ල ඉන්නෙ :rofl: admin ල දෙතුන් දෙනයිද කොහෙද නේද ඉන්නෙ උනුත් නෑ අප්පිරියයි..
    ping අඩු නිසා ඉතින් ආතල්..


    තෝ ගහන නම කියපිය.. :eek:
    නුබෙක් වගේ මුල්ලකට වෙලා ඇති ෂුවර් ලැජ්ජාවට කියන්නෙ නෑ නෙ නම

    :rofl:

    Ain una :rofl: Danno danithi :rofl: :lol:
     

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,800
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    රෙදෙන්න වදින පරන Screenshot ටිකක් හම්බුනා :rofl::cool::sorry::sorry:

    HD9nyU7.jpg
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,473
    3,166
    113
    斯里蘭卡
    උයා ලට ගිහිල්ලා තල්ලි හම්බ කලේ.... සනිකව දාපන්කෝ සර්වර් එකක්

    kalin ehewwa man gt gen , danawanam wenama danna kiwwe ek gawanne nethiwa :P EK nama geweune neththnam kattiya nae ne ithin ath heriya ,

    man kiwwe free ekak hadapan kiyala eda wage
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,814
    16,955
    113
    Kottawa
    අඩේ කවුරුහරි කියල දෙනවද COD 4 LAN ගහන්න විදිහක්..

    මම net එකෙන් බලල හැදුව.. අර dedicated එකට LAN දාලා.. ඊට පස්සේ desktop ඇවිල්ල console මගුලක් open වෙලා run වෙනවා.. ඊට පස්සේ මම යේ game එක open කලාම open වෙන්නේ නෑ... :angry::angry:

    කවුරුහරි දන්නා එකෙක් කියල දීපන්කො බන්..

    :sorry::sorry::sorry: