~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,209
    4,110
    113
    මචෝ මගේ ෆොනේ එකේ ( redmi 3 pro ) සිංහල පෙන්නන්නේ නැහැ , ෆොනේ එකට අවේ custom GLOBAL රොම් එකක්
    අනික ෆෝන් එක තවම unlock කරලා නැහැ .
    මේකට රූට් කරන්නේ නැතිව සිංහල දාගන්න විදියක් තියනවද ??

    ෆොනේ එක unlock කරන එක මල වාතයක් වගේ බන් custom රොම් එකෙන් බැහැ වගේ උන්ගේ dev රොම් එක දාගන්න ඕනේ වගේ unlock කරන්න
    ඒ වගේම තවම redmi 3 වලට official Global රොම් නැහැ තියෙන්නේ අර ජරා china රොම් විතරයි ..
    ඉතින් මේ තියන custom රෝම එක unofficial උනත් හොදයි කියල හිතෙනවා මේක තියෙද්දේ සිංහල දාගන්න විදියක් තියනවනම් කියනු මැන

    custom GLOBAL රොම් එකක් නම් බොහෝ දුරට Root කරලමයි තියෙන්න ඕනේ බන්

    ඕකේ එක boot lodar lock නිසා... root acces තිබුනට write කරන්න දෙනවද දන්නේ නෑ..:sorry:
    Es File
    explorer /Root explorer වගේ ඇප් එකක් දා ගේන



    Open
    Root explorer >Root tab > system >fonts කියන ෆෝල්ඩර් එකට paste කරන්න මේ ෆොන්ට් 2


    Font
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,209
    4,110
    113
    මේ ප්‍රශ්නේ විසදා ගත් අයෙක් සිටීනම් පිළිතුරක් ලබා දෙන්න...

    flight mode දාලා තත්පර 10 ක් ඉඳලා flight modඒ off කලත් no service ,off -on හෝ reboot කරන්න ඕනේ මේ ටික ගත්තේ MI forum එකෙන් ..


    REDMI NOTE 3 PRO (SNAPDRAGON VERSION)


    The problem begins after the activation of the airplane mode. if it's been activated for more than 5-10 minutes and then deactivated the mobile network stops working and it's impossible to make calls or send messages nor to navigate on the internet unless you have a Wi-Fi connection. Although the phone indicates that the mobile network is reached correctly, you can't receive or make any calls or messages.
    The phone will work correctly only after you reboot it
    .

    දැන් තියන රොම් එක මොක්ක්ද බන් ? (stable/developer)
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,292
    881
    113
    Thama math hoyanooo....
    custom GLOBAL රොම් එකක් නම් බොහෝ දුරට Root කරලමයි තියෙන්න ඕනේ බන්

    ඕකේ එක boot lodar lock නිසා... root acces තිබුනට write කරන්න දෙනවද දන්නේ නෑ..:sorry:
    Es File
    explorer /Root explorer වගේ ඇප් එකක් දා ගේන



    Open
    Root explorer >Root tab > system >fonts කියන ෆෝල්ඩර් එකට paste කරන්න මේ ෆොන්ට් 2


    Font


    machan mama aragatta redmi 3 ekak. think this is a chinese rom but with google play (tell me how to check this, will let you know the result)

    meke nam sinhala penawa habai.

    http://imgur.com/a/gKPL7

    oka balapanko

    any idea??
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,826
    24,139
    113
    tracing Geo-location.. ... ...
    mageth redmi note 3 eka ada awa.. use karana aya tips & tricks tikak kiyala dennako..

    android version : 5.1.1 LMY47V
    MIUI version : MIUI Global 7.3 | Stable 7.3.5.0 ( LHOMIDD )

    onna ohomai thiyenne.. me rom eka hodai da? nathnam wena ekak daganna wei da? update ehema mekata ei da? ada podi update ekak thibila damma..
     

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    Last edited:

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    mageth redmi note 3 eka ada awa.. use karana aya tips & tricks tikak kiyala dennako..

    android version : 5.1.1 LMY47V
    MIUI version : MIUI Global 7.3 | Stable 7.3.5.0 ( LHOMIDD )

    onna ohomai thiyenne.. me rom eka hodai da? nathnam wena ekak daganna wei da? update ehema mekata ei da? ada podi update ekak thibila damma..

    Okata update enne na.
    Okata rom eka danna one.
    Mn nam kale tika kalayak oka use karala rom eka damma sp flash walin
     
    • Like
    Reactions: supun_sg
    Status
    Not open for further replies.