මචෝ මගේ ෆොනේ එකේ ( redmi 3 pro ) සිංහල පෙන්නන්නේ නැහැ , ෆොනේ එකට අවේ custom GLOBAL රොම් එකක්
අනික ෆෝන් එක තවම unlock කරලා නැහැ .
මේකට රූට් කරන්නේ නැතිව සිංහල දාගන්න විදියක් තියනවද ??
ෆොනේ එක unlock කරන එක මල වාතයක් වගේ බන් custom රොම් එකෙන් බැහැ වගේ උන්ගේ dev රොම් එක දාගන්න ඕනේ වගේ unlock කරන්න
ඒ වගේම තවම redmi 3 වලට official Global රොම් නැහැ තියෙන්නේ අර ජරා china රොම් විතරයි ..
ඉතින් මේ තියන custom රෝම එක unofficial උනත් හොදයි කියල හිතෙනවා මේක තියෙද්දේ සිංහල දාගන්න විදියක් තියනවනම් කියනු මැන
custom GLOBAL රොම් එකක් නම් බොහෝ දුරට Root කරලමයි තියෙන්න ඕනේ බන්
ඕකේ එක boot lodar lock නිසා... root acces තිබුනට write කරන්න දෙනවද දන්නේ නෑ..

Es File explorer /Root explorer වගේ ඇප් එකක් දා ගේන
Open Root explorer >Root tab > system >fonts කියන ෆෝල්ඩර් එකට paste කරන්න මේ ෆොන්ට් 2
Font


