ඉතින් ඕක අහන්නමද account එක හැදුවේ..
hebei mam eyata godak help karanwa eyalage ge hadana ewata . Eth mata eyath ekka hitiya kale tharam sundara kalayak apahu enne ne neh
api cricket gehuwa, game gehuwa , wali dagaththa , ekata newa kewa , sindu ehuwa. Jeewithe godak hoda naraka wagema mage jeewithe mam hoda kenek wenna godak durata balapewe mage aiya nisa. Hebei mam eyata adarei kiyla kawadawath pennala nehe lejjai. E kale apahu enawanm kiyla hithenwa 
Podi kale maru eth giya awrudde aiya bendala giya gedaring . Eda indan patta palui ban. Aiyagen godak dewal denagaththa mam. Eya mata wada nuwanakkarai. Aiyo mata hithune mam aiya ekka hodin hitiya madi kiyla. Den ithin eya ape gedara nethi nisa godak duken mam innawa.hebei mam eyata godak help karanwa eyalage ge hadana ewata . Eth mata eyath ekka hitiya kale tharam sundara kalayak apahu enne ne neh
api cricket gehuwa, game gehuwa , wali dagaththa , ekata newa kewa , sindu ehuwa. Jeewithe godak hoda naraka wagema mage jeewithe mam hoda kenek wenna godak durata balapewe mage aiya nisa. Hebei mam eyata adarei kiyla kawadawath pennala nehe lejjai. E kale apahu enawanm kiyla hithenwa
![]()


මන් කැමතිය කිසිම සහෝදරයෙක් හෝ සහෝදරියක් නැතිව ඉන්න අයගේ අදහස් දැනගන්න, සහෝදරියක් හෝ සහෝදරයෙක් නැතුව ඔයාලගේ life කොහොමද කියල, දැනෙන දේ නිකන් comment එකක් දාන්න, thanks![]()
![]()


)
මාත් එහෙම තනියෙන් හැදුනු කෙනෙක් තමා මචංලා...
පාළුව නැති කරගන්න මං කලේ පුංචි කාලේ ඉඳලම පොත් කියවන්න පටන් ගත්තු එක..දැනුවත්ව හෝ නොදැනුවත් ව.. උඹල විශ්වාස කරනවානම් කරපල්ලා මං පබ්ලික් ලයිබ්රරි එකට බැඳිලා කියවන්න පටන් ගනිද්දී මං පහ වසරේ විතර ඇති..
ඒ කාලේ ඉඳන් මං කලේ පිස්සුවෙන් වගේ කලේ පොත් කියවපු එක.. අර මොන්තක්රිස්තෝ සිටුවරයා කියල වෙළුම් හයක් තියෙන පට්ට දිග නවකතාවක් තියෙන්නේ එකේ මං පහක්ම කියවල ඉවරයි අට වසරට එද්දී..
කෑම කද්දීත් පොතක් ඕනෙමයි ඒ කාලේ නම්..
ඒ පොත් කියවිල්ල හින්දම ඒ කාලේ මට සිංහල වලට ඉංග්ලිෂ් වලට පට්ට ලකුණු.. මට හොඳට ලියන්න පුළුවන් ඒ කාලේ.. ( දැන් නම් බෑ..)
පිස්සුවෙන් වගේ පොත් කියවන පුරුද්ද නම් තවම තියෙනවා..
පොතේම එල්ලිලා ඉන්නවා කියල අපේ තාත්තටයි අම්මටයි දුක හිතිලා පුංචි දවස් වල මා එක්ක ක්රිකට් ගහනවා.. ඒවා දැන් මතක් වෙද්දී නම් ඇස් වලට කඳුළු එනවා..

මම හිතුවා බන් මල්ලියෙක් හරි නන්ගියෙක් හරි ගෙනවා කියල බන්...![]()