Toyota Allion/Premio 2017 Model Year

Donald Trump

Junior member
  • Jun 18, 2016
    104
    11
    18
    මෙන්න අලුත්ම 2017 ටොයොටා ඇලියොන්/ප්‍රිමියෝ කාර් එක... මේක ඇත්තටම බැලුවොත් කලින් මොඩෙල් එකේම ෆේස්ලිෆ්ට් මොඩෙල් එකක් වගේ ... ලංකාවට නම් ගේන්න වෙන එකක් නෑ යහපාලනේට පින් සිද්ද වෙන්න :angry: ..කෝටියත් පනී සමහරවිට අලුත් ටැක්ස් එකත් එක්ක

    UeHLUdy.jpg

    IGzGSVK.jpg

    RwcwBdm.jpg

    f4fm2kH.jpg

    K0yDiZp.jpg

    7SRbHok.jpg
     
    • Like
    Reactions: djprabhath