ආරෝග්‍ය පරමා ලාභා - හෙළවෙදකම Mega Thread
වන්දනීය පූජනීය මහා සංඝරත්නය දැයට තිලිණ කළ අති උතුම් දිව්‍ය ඖෂධ.
කල්පවතින සියළු සෙම් රෝග සඳහා.
මෙම උතුම් දිව්‍යමය ඖෂධ සංයෝගය දැයට ඉතා කරුණාවෙන් ඉදිරිපත් කළ අතුරුගිරිය ශ්‍රී ඥානවිමල භාවනා මධ්‍යස්ථානාධිපති කම්මට්ඨානාචාර්ය විනයාචාර්ය පූජ්‍යපාද ගස්නාවේ ඤාණානන්ද මහා ස්ථවිරයන් වහන්සේට මාගේ වන්දනීය නමස්කාරය.
මවිසින් පෞද්ගලිකව සාදා තවත් වෙනත් භික්ෂූන් වහන්සේ නමකට සකස් කර දී ඉන් සාර්ථක ප්‍රතිඵල අත්දුටු බැවින් අන්තර්ජාලයේ/එළකිරියේ මීට පෙර පළකළ සංයෝගය නැවත ඉදිරිපත් කරමි.
මුල් පළකිරීමේදී පිරිත් කිරීම සඳහන් නොකළෙමි. නමුත් මුල් සංයෝගයේදී පිරිත් කිරීම අඩංගු වී තිබේ. පිරිත් කිරීමෙන් ඖෂධයේ ප්‍රභලත්වය වැඩි වන බව අත්දැක්කෙමි.
ආහාර ජීර්ණ පද්ධතියේ සිට අවසානය දක්වා හට ගන්නා සියළු රෝග සඳහා.
මෙම ඉතාම සරල දිව්‍යමය ඖෂධ සංයෝගයදැයට මුල් වරට දායාද කළ පූජ්‍යපාද වහරක අභයාලංකාර ස්වාමින්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය.
පහතින් සඳහන් කරන්නේ චූන් පාන් කරුවන්ගෙන් ඉතා පහසුවෙන් මිලක් නොගෙවා ලබාගත හැකි දෙයකි.
දර පෝරණුවක පිළිස්සුනු පාන් වල ඉහල කරවූ කොටස් (කළු හා ලා දුඹුරු කොටස්, ලා පැහැ කොටස් මිශ්‍ර වූවාට ගැටළුවක් නැත) වෙන් කර කුඩු කර කබලේ තද දුඹුරු වන තෙක් බැදගන්න. එයින් කිලෝ එකක ප්‍රමාණයක් මැන ගන්න.
එම කුඩු වලට තල් සූකිරි (සිංහල බේත් කඩවල ඇත. ග්‍රෑම් 250 ක් රුපියල් 150කි) ග්‍රෑම් 250ක් ග්රයින්ඩරයකින් හෝ වංගෙඩියෙන් කුඩු කර මිශ්‍ර කරන්න.
කීර්ති සහෝදරයා http://www.elakiri.com/forum/member.php?u=322148 ගේ සිහි කැඳවීම මත - දිය තිප්පිලි යුෂ ගෙන ඉහත මිශ්‍රණයෙන් මේස හැඳි 1ක ප්‍රමාණය රැගෙන ගුලි කරගෙන අව්වේ වේලා ගන්න.
උදේ දවල් රාත්‍රී ආහාර ගැනීමෙන් පසුව මෙම කුඩු වලින් මේස හැඳි දෙකක් ආහරයට ගෙන මඳ රස්නෙන් යුත් ජලය පානය කරන්න නොඑසේ නම් දිය තිප්පිලි මිශ්‍ර ගුලි 2ක් ආහාරයට ගන්න. දින 21ක් නොකඩවා කරගෙන යන්න.
අත්දැකීම් - මෙය මුඛය තුලට ගෙන සැපීමේදී ස්නායු වල සෙරටෝනින් මට්ටම ඉහල යන ආකාරය තමන්ටම අත්දැකීමට හැකිවේ. විශේෂයෙන්ම දිවෙන් ආරම්භ වී කම්මුල් හා කන් මැදින් සුෂුම්නාව උත්තේජනය වීමක් ප්රත්යක්ෂයෙන් අත්දකින්නට හැකි වන්නේමය. දින තුනක් පමණ එකදිගට ගැනීමේදී මළ පිටවීමේ දුර්වලතා ඇත් නම් පහසු වීමක් දැනෙන්නට පටන් ගනී. ශරීරයට කිසිදු අන්දමක අතුරු ආබාධයක් ඇති නොවේ. ශරීරයට ඉතා සුව පහසුවක් අත්විඳීමට හැකි වන්නේමය.
සැමට උතුම් ලාභය හිමිවේවා.
මගේ පාන් කුඩු පෙට්ටිය. ලීටර් දෙකේ අයිස් ක්‍රීම් පෙට්ටියක්. ඉවර වේගෙන එන්නේ.
එනිසා ආයෙ අළුතින් පාන් කුඩු හදාගන්න ඕන හිංදා බේකරියෙන් ඉවර වුණ පාන් කෑලි අරන් ඇවිත් වේලෙන්න දැම්මා.

කුප්පමේනියා ගහ සහමුළින්ම මුල් එක්කම කොටල අරං ඉස්ම මිලිලීටර් 30 යි
![]()
රතුළුණු කොටල අරං ඉස්ම මිලිලීටර් 30 යි
![]()
ඉඟුරු කොටල ඉස්ම මිලි ලීටර් 30 යි.
![]()
ඔක්කොම මිලිලීටර් 100ක් වෙන්න ඉතුරු මිලිලීටර් 10ට ලුණු, දෙහි ඉස්ම හා මීපැණි දාන්න.
![]()
![]()
![]()
ඔක්කොම මිලිලීටර් 100ක්ම වෙන්න ඕන නෑ. පොඩ්ඩක් වැඩි වුණාට අවුලක් නෑ.
මේක රෑට හදලා කෝප්පෙට දාල කඳ පිරිතෙන් හෝ දසදිසා පිරිතෙන් 21ක්වරක් පිරිත් කරලා වහල තියලා උදේට නැගිට්ට ගමන් හිස්බඩ බොන්න ඕනා එක දිගට දින 21ක්. එච්චරයි. දවල්ට රෑට බොන්න මොකුත් නෑ උදේට නැගිට්ට ගමන් හිස්බඩ බොන එක විතරයි.

Last edited: