වැටිලා ඉඳලා බස්සෙක් හම්බවුනා.
පියාඹන්න බෑ. අත්තටුවක් තුවාල වෙලා.
රෙදි ටිකක් දාලා පෙට්ටියකින් තියලා තියෙන්නේ.
තුවාල වුනු අත්තටුව කොහොමද හොඳ කරන්නේ?
දාන බේත් මොනවාද?
කන්නේ මොනවාද? කිරි බොයිද?
හාල්මැස්සෝ ටිකක් පොඟලා දුන්නා. ඒවා කනවා නේද?
දිවත් තුවාල වෙලා. හීතලට එයාටම හැපිලා වෙන්න ඇති.