බබාට නමක්

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම දන්න අයිය කෙනෙක් හිටියා පුන්සිරි කියලා ලව් කරල තමයි බැන්දේ .. අයියා නම් කලුයි අක්ක නම් හරිම ලස්සනයි සුදුම සුදුයි..අයිය කලූ උනාට මොකද හරිම හිත හොද ඩයල් එක..

    අක්කට නම් හරිම විසයක් තමයි තිබුනේ පිස්සු හැදෙනව...බැදල ටික කාලයක් යනකොට අක්කට නම් අයියව මදි උනා.. පව් ඉතින් දැන් වෙන්වෙලා ඉන්නේ.. අක්ක නම් තවත් ලස්සනයි .. ඉස්සර අක්ක අයියා වැඩට ගියාම ගෙදර කරපුව මතක් වෙනවා

    :baffled::baffled::baffled:
     
    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    මම දන්න අයිය කෙනෙක් හිටියා පුන්සිරි කියලා ලව් කරල තමයි බැන්දේ .. අයියා නම් කලුයි අක්ක නම් හරිම ලස්සනයි සුදුම සුදුයි..අයිය කලූ උනාට මොකද හරිම හිත හොද ඩයල් එක..

    අක්කට නම් හරිම විසයක් තමයි තිබුනේ පිස්සු හැදෙනව...බැදල ටික කාලයක් යනකොට අක්කට නම් අයියව මදි උනා.. පව් ඉතින් දැන් වෙන්වෙලා ඉන්නේ.. අක්ක නම් තවත් ලස්සනයි .. ඉස්සර අක්ක අයියා වැඩට ගියාම ගෙදර කරපුව මතක් වෙනවා

    ube cmt kiyawanna asai man hek !
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ‘පු‘ නැහැනේ සොයලා කියන්නමි..

    1.පුෂ්පික
    2.පුන්‍ය
    3.පුබුදු
    4.පුෂ්ප

    Last edited:

    Sakus

    Member
    Jun 21, 2016
    2
    0
    0
    පුන්සර
    පුන්සිසි
    පුබුදු
    වගේ ඒව හොඳයි.

    පුලින කියලත් නමක් තියනව හැබැයි තේරුම වැලි!
    වැරදිලාවත් පුලින්ද කියල දාන්නෙපා (එහෙම ‍‍ළමයෙක්ට දාල තිබ්බ).. ඒක කුලේක නමක්!
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl

    අපි හවසට සෙට් වෙන්නේ ඔය අයියලගේ ගෙදර තමයි.. අපිට බයිට් හදන්නෙත් අක්ක තමයි.. ඔහොම බීලා දවසක් මම පොන් එක දාල ගිහින් පහුවෙනිද අයියලගේ ගෙදර ගියා කියහන්කො...අක්ක විතරයි මෙකි මාව ගෙට දාගෙන දොර වහ ගත්ත බන්..
    අයියා හොද ඩයල් එකක් නිසාම මොකුත් නොකර පොයියක් කියලා එලියට ආවා..මෙකි කොටම කොට ටවල් එකක් ඇදන් එහේ මෙහේ යනව හොරේන් බල බල
     
    ARS199

    Junior member
  • Jan 27, 2015
    73
    18
    8
    ලස්සන තැනක..
    පුන්සර
    පුන්සිසි
    පුබුදු
    වගේ ඒව හොඳයි.

    පුලින කියලත් නමක් තියනව හැබැයි තේරුම වැලි!
    වැරදිලාවත් පුලින්ද කියල දාන්නෙපා (එහෙම ‍‍ළමයෙක්ට දාල තිබ්බ).. ඒක කුලේක නමක්!

    Thanks macho
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    අපි හවසට සෙට් වෙන්නේ ඔය අයියලගේ ගෙදර තමයි.. අපිට බයිට් හදන්නෙත් අක්ක තමයි.. ඔහොම බීලා දවසක් මම පොන් එක දාල ගිහින් පහුවෙනිද අයියලගේ ගෙදර ගියා කියහන්කො...අක්ක විතරයි මෙකි මාව ගෙට දාගෙන දොර වහ ගත්ත බන්..
    අයියා හොද ඩයල් එකක් නිසාම මොකුත් නොකර පොයියක් කියලා එලියට ආවා..මෙකි කොටම කොට ටවල් එකක් ඇදන් එහේ මෙහේ යනව හොරේන් බල බල

    :lol::lol: Akkalage athal Part 2 da?