thiyenna one bn ganemullatath thiyekadawatha --> ranmuthugala hariyata signal tiyanawada?
dialog 4g and mobitel 4g nam tiyanawa
SLT 4mbps + Lankabell 4mbps Vs Dialog 30mbps![]()
![]()



මගේ වැඩේ කෙරුනත් නැතත් ඔයා නියමෙට මගෙත් එක්ක කතා කරා. මෙකේම වෙන එකෙක්ට රවුටරයක් ගන්න කතා කරහම උ නිකන් මම උගෙන් පිනට රවුටරයක් ගන්න ඇහැවුවා වගෙ මගෙත් එක්ක කතා කරේ. මම ඔයාගෙන් ඇහැවුව ප්රශ්නෙට උගේ උත්තරේ උනේ "එක මම දන්නැ slt එකට කොල් එකක් දිලා check කරගන්න" කියන උත්තරේයි. ඔයාගේන් මට නියම උත්තරේ ලැබුනා. ඔයා කිවුව විදිහට කරලා බලලා හෙට call එකක් දෙන්නම්.
බිස්නස් වැඩිවේවා..!


SLT 4G First bill
![]()
![]()
අපමණ අගයක් 
Tax එක rental එක වගේ 10 ගුණයකටත් වැඩියිඅපමණ අගයක්
![]()
dialog un masa dekema vat eka adjustment dala mei mase bilata add karala
patta ganak bila 
මචන් ඔය කනෙක්ශන් එක ඩිස්කනෙක්ට් කරන්න ඕන උනොත් කොහොමද කරන්නෙ.උන්ගෙ බොන්ඩ් එකක් තියනවද අඩුම අවුරුද්දක් යුස් කරන්න ඕන කියල.නැත්නම් ඩිස්කනෙක්ට් කරද්දි ගෙවන්න ඕනද ?
