SLT 4G WIFI Router Promotion 1899/- Only

thedigit2s

Well-known member
  • Oct 3, 2009
    2,745
    3,127
    113
    37
    @ katubedda
    මගේ වැඩේ කෙරුනත් නැතත් ඔයා නියමෙට මගෙත් එක්ක කතා කරා. මෙකේම වෙන එකෙක්ට රවුටරයක් ගන්න කතා කරහම උ නිකන් මම උගෙන් පිනට රවුටරයක් ගන්න ඇහැවුවා වගෙ මගෙත් එක්ක කතා කරේ. මම ඔයාගෙන් ඇහැවුව ප්‍රශ්නෙට උගේ උත්තරේ උනේ "එක මම දන්නැ slt එකට කොල් එකක් දිලා check කරගන්න" කියන උත්තරේයි. ඔයාගේන් මට නියම උත්තරේ ලැබුනා. ඔයා කිවුව විදිහට කරලා බලලා හෙට call එකක් දෙන්නම්.
    බිස්නස් වැඩිවේවා..!
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    SLT 4mbps + Lankabell 4mbps Vs Dialog 30mbps :P :lol:

    Slt Speed Hodai . Me Phone eken Dan Dapu Speed Test eka.

    2016-06-25_014904.jpg

    Me Speed Test eka Pc Eken

    2016-06-25_014924.jpg

    Slt , Dialog la kiyanne E aya dena Aduma Speed eka 4Mbps kiyala. Namuth Eeta Wada Enawa Speed eka. Mage kalin Slt Awe 25Mbps wage , Dan nam 40 + Enawa.Lankabell nam 4Mbps Thamai , Eeta Eha nam Ennema na.
     
    Music Forever

    Member
    May 15, 2016
    25
    4
    0
    මචංල singnal කණු තුනක් තියෙනව ගොඩක් වෙලාවට ඒත් ඉඳල හිටල disconnect වෙනව Huawei එක තියෙන්නෙ කළු පාට router එක උඹලටත් එහෙමද ? අලුතෙන් දෙන ZTE router එකට මාරු කරගන්න බැරි වෙයිද කියල ? :dull:
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    මගේ වැඩේ කෙරුනත් නැතත් ඔයා නියමෙට මගෙත් එක්ක කතා කරා. මෙකේම වෙන එකෙක්ට රවුටරයක් ගන්න කතා කරහම උ නිකන් මම උගෙන් පිනට රවුටරයක් ගන්න ඇහැවුවා වගෙ මගෙත් එක්ක කතා කරේ. මම ඔයාගෙන් ඇහැවුව ප්‍රශ්නෙට උගේ උත්තරේ උනේ "එක මම දන්නැ slt එකට කොල් එකක් දිලා check කරගන්න" කියන උත්තරේයි. ඔයාගේන් මට නියම උත්තරේ ලැබුනා. ඔයා කිවුව විදිහට කරලා බලලා හෙට call එකක් දෙන්නම්.
    බිස්නස් වැඩිවේවා..!

    :cool::cool:
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මචන් ඔය කනෙක්ශන් එක ඩිස්කනෙක්ට් කරන්න ඕන උනොත් කොහොමද කරන්නෙ.උන්ගෙ බොන්ඩ් එකක් තියනවද අඩුම අවුරුද්දක් යුස් කරන්න ඕන කියල.නැත්නම් ඩිස්කනෙක්ට් කරද්දි ගෙවන්න ඕනද ?
     
    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    මචන් ඔය කනෙක්ශන් එක ඩිස්කනෙක්ට් කරන්න ඕන උනොත් කොහොමද කරන්නෙ.උන්ගෙ බොන්ඩ් එකක් තියනවද අඩුම අවුරුද්දක් යුස් කරන්න ඕන කියල.නැත්නම් ඩිස්කනෙක්ට් කරද්දි ගෙවන්න ඕනද ?

    I have the same question. :frown: