Mitsubishi Miev i 2013

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    20.50 ඉඳන් තියේ.. :) 120Km වගේ.. ඔෆිස් යන්න එන්න මරු..

    :dull::dull: ජපන් කාරයගේ ටෙස්ටින් අයිටම් එකක් නොවී හිටු..... උඹ ඉන්නකම් ගහන්න පොසිල ඉන්ධන තියෙනවා කියලා විදුරයා කිව්වා.....!! :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :baffled:
    මම ඉන්නේ කොළඹ හයේ සහෝ..
    ඔයැයි වගේ ගංවතුරට යටවෙන ඩොටේ නෙමෙයි.. :P

    :lol::lol: ඒ උනාට උඩ තට්ටුවට වතුර එන්නේ නෑ නේද සහෝ.....!! :lol: මේකට නම් උඩ තට්ටුවට බාල්දි වලින් වතුර අදින්නම රිදෙයි...!! :rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :dull::dull: ජපන් කාරයගේ ටෙස්ටින් අයිටම් එකක් නොවී හිටු..... උඹ ඉන්නකම් ගහන්න පොසිල ඉන්ධන තියෙනවා කියලා විදුරයා කිව්වා.....!! :rofl:

    ලාම්පුතෙල් ඩෑල් එකට වගෙ පිනට තෙල් නෑ මාමේ උඹට මට..
    පෙට්‍රෝල් ලීටරයක් ගහගන්න විඳින දුක දන්නේ උඹයි මායි නේ..
    ඌ කියන්නේ ලීටරේට 2-3 දුවන පර්ජෝ අවුඩි ගැන. ඌට මොකෝ.. අපි තෙල් ගහනකන් ඌට වැඩ කරතෑකි නේ :angry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :lol::lol: ඒ උනාට උඩ තට්ටුවට වතුර එන්නේ නෑ නේද සහෝ.....!! :lol: මේකට නම් උඩ තට්ටුවට බාල්දි වලින් වතුර අදින්නම රිදෙයි...!! :rofl:

    උඹ දම්රෝ එකට ඇමතුවා වගේ ඇමතුවා.. ඔය එන්නේ නිල් කැටේට වතුර ටික දැන්..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලාම්පුතෙල් ඩෑල් එකට වගෙ පිනට තෙල් නෑ මාමේ උඹට මට..
    පෙට්‍රෝල් ලීටරයක් ගහගන්න විඳින දුක දන්නේ උඹයි මායි නේ..
    ඌ කියන්නේ ලීටරේට 2-3 දුවන පර්ජෝ අවුඩි ගැන. ඌට මොකෝ.. අපි තෙල් ගහනකන් ඌට වැඩ කරතෑකි නේ :angry:

    :dull::dull: ඒක නම් ඇත්ත.... හැබැයි ඕවායේ නඩත්තු වියදම් එහෙම හිතනකොට..... පෙට්‍රල් ගහන් පදින එක හොදා කියලා හිතෙනවා මට......!! :baffled::dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොන ඉලෙක්ට්‍රික් හුයන්නක්ද බන්. හොදට තෙල් 6 kmpl වගේ කරන Peugeot එකක් වගේ ගනින් බන්. අපෙන් පණිවිඩයක්

    උඹ හදන්නේ අපිය බංකොලොත්තු කරවන්ද තේ ගොට්ටො ?
    උයා ගේ ඉලෙක්ටික් වාහනත් එක්ක තියෙන අස්පට් එක මොකක්ද මාමි????:oo:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උයා ගේ ඉලෙක්ටික් වාහනත් එක්ක තියෙන අස්පට් එක මොකක්ද මාමි????:oo:

    :angry:
    ඕකා කරන්නේ ලාම්පුතෙල් බිස්නස් එක..
    තෙල් ගහන වාහන තියෙනකන් ඌට පිනට පඩි ගෙවනවා..:angry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :dull::dull: ඒක නම් ඇත්ත.... හැබැයි ඕවායේ නඩත්තු වියදම් එහෙම හිතනකොට..... පෙට්‍රල් ගහන් පදින එක හොදා කියලා හිතෙනවා මට......!! :baffled::dull:

    කියන තරම් වියදමක් යනවද මාමේ? ක්‍රීඩ් ගෙන් තමා අහන්න වෙන්නේ.. :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ දම්රෝ එකට ඇමතුවා වගේ ඇමතුවා.. ඔය එන්නේ නිල් කැටේට වතුර ටික දැන්..

    :rofl::rofl: අන්න එහෙම තමා වැඩක් කර ගන්න ඕනා.... උඹ අර උඩ දාගෙන ඉන්න යූනියන් ඇශුවරන්ස් එක.... මගේ ඉන්ශුවරන්ස් රිනීවල් එකේ සල්ලි ගෙව්වේ මේ මාසේ 8.... ඊයේ වෙනකම් මට කාඩ් එක ලැබුනේ නෑ..... දවස් තුනක් රස්තියාදු උනා.... ඊයේ තලවතුගොඩ ඔෆිස් එකට ගිහින් ජාතිය අමතලා ආවා.... අද උදේ 8.30ට තව එකෙක්ට කතා කරලා ජාතිය ඇමතුවා..... උදේ 9.45 වෙනකොට ගෙදරටම ගෙනත් දුන්නා ඉන්ශුවරන්ස් කාඩ් එක...... :lol::lol: කොහොමද ඇමතීම..... :P:P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :angry:
    ඕකා කරන්නේ ලාම්පුතෙල් බිස්නස් එක..
    තෙල් ගහන වාහන තියෙනකන් ඌට පිනට පඩි ගෙවනවා..:angry:
    මොකක්ද ලාමුපුතෙල් බිසිනොස් එක?
    අර ගොං කරත්තෙකින් ලාම්පුතෙල් විකුණනව ද, නැත්තං ලාම්පු තෙල් දාල ඔය ගෙජ්ජි වල තියන මලකඩ එහෙම කඩනව ද එයා?
    නැත්තං ලාම්පු තෙල් දමා ගැරඩින් එලවනු ලැබේ වගේ බිසිනොස් එකක් ද මාමේ?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උයා ගේ ඉලෙක්ටික් වාහනත් එක්ක තියෙන අස්පට් එක මොකක්ද මාමි????:oo:

    :baffled::baffled: අපි තෙල් නොගැහුවොත් ඕකුන්ට ඕටී... බාටා.... ආටා.... බෝනස්.... අරවා මේවා ඔක්කොම හබක් තමා..... ඒකනේ ඔච්චර අපිට තෙල් ගහන්නම උනන්දු කරවන්නේ මූ.....!! :P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මොකක්ද ලාමුපුතෙල් බිසිනොස් එක?
    අර ගොං කරත්තෙකින් ලාම්පුතෙල් විකුණනව ද, නැත්තං ලාම්පු තෙල් දාල ඔය ගෙජ්ජි වල තියන මලකඩ එහෙම කඩනව ද එයා?
    නැත්තං ලාම්පු තෙල් දමා ගැරඩින් එලවනු ලැබේ වගේ බිසිනොස් එකක් ද මාමේ?

    ලාම්පුතෙල් විකුණනවා.. කරත්තෙන්. පාරේ යනකොට ගොනාජේ ගෙජ්ජියයි උගේ ගෙජ්ජි දෙකයි තුනම වැනෙනවා සද්දෙට... :rofl:
    ජබුක්!!!
    කොලොන්නාවෙන්..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කියන තරම් වියදමක් යනවද මාමේ? ක්‍රීඩ් ගෙන් තමා අහන්න වෙන්නේ.. :dull:

    :dull::dull: මග හිටියොත් අපේ ඒවා තල්ලු කරන් හරි අරන් එන්න පුලුවන්.... ඕවාට සදා කැරියර් වල පිහිට තමා බං..... :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලාම්පුතෙල් විකුණනවා.. කරත්තෙන්. පාරේ යනකොට ගොනාජේ ගෙජ්ජියයි උගේ ගෙජ්ජි දෙකයි තුනම වැනෙනවා සද්දෙට... :rofl:
    ජබුක්!!!
    කොලොන්නාවෙන්..

    :rofl: පව් යකෝ ඌ.... !! :baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලාම්පුතෙල් විකුණනවා.. කරත්තෙන්. පාරේ යනකොට ගොනාජේ ගෙජ්ජියයි උගේ ගෙජ්ජි දෙකයි තුනම වැනෙනවා සද්දෙට... :rofl:
    ජබුක්!!!
    කොලොන්නාවෙන්..
    ගොනාට එක ගෙජ්ජිය ද ගොනෝ තියෙන්නේ.???:angry:
    ඇයි ඌටත් නැද්ද අරූට වගේ ජේජි දෙකක්? ඇයි උගේ කරඅඹල ද?:angry: