Mitsubishi Miev i 2013

DJ31K

Active member
  • Apr 20, 2007
    413
    33
    28
    120KM colombo walanam karana ekak naha. Man leaf eka 100Km duwaganneth bohoma amaruwen.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    120KM colombo walanam karana ekak naha. Man leaf eka 100Km duwaganneth bohoma amaruwen.

    ලීෆ් එක කීයක් කරනවා කියලද කියන්නේ මචං.
    මම පෙට්‍රෝල් වාහන විතරයි පැදලා තියෙන්නේ. ඉලෙක්ට්‍රික් එවුවා ගැන කිසිම අදහසක් නෑ...
    පොඩ්ඩක් විස්ථර කියපන්කෝ. නඩත්ති වියදම් එහෙම.
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,317
    1,362
    113
    Colombo
    මොන ඉලෙක්ට්‍රික් හුයන්නක්ද බන්. හොදට තෙල් 6 kmpl වගේ කරන Peugeot එකක් වගේ ගනින් බන්. අපෙන් පණිවිඩයක්
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,317
    1,362
    113
    Colombo
    උඹ හදන්නේ අපිය බංකොලොත්තු කරවන්ද තේ ගොට්ටො ?
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මොන ඉලෙක්ට්‍රික් හුයන්නක්ද බන්. හොදට තෙල් 6 kmpl වගේ කරන Peugeot එකක් වගේ ගනින් බන්. අපෙන් පණිවිඩයක්

    උඹ හදන්නේ අපිය බංකොලොත්තු කරවන්ද තේ ගොට්ටො ?

    එහෙමද ආස භූමිතෙල් විදුරයා...:angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේකෙයි ටාටා නැනෝ එකෙයි සමානකන් පෙන්නේ මට විතරද මාමේ?

    :baffled::baffled: දැක්ක ගමන්ම මටත් හිතුනේ නැනෝ කාරයා මේක කොපි කරලද නැත්නම් මිට්සුබිෂි එකා නැනෝ එක කොපි කරලද කියලයි....!! :baffled::dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ හදන්නේ අපිය බංකොලොත්තු කරවන්ද තේ ගොට්ටො ?

    :frown::frown: තෙල් ගණන් වැඩි යකෝ..... අපි ඉලෙක්ට්‍රික් වාහන ගන්නවා..... බොලාට පඩිත් නැති වෙයි එතකොට..... ගොඩාක් රිදෙයි එතකොට.....!! :growl:
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    වාහනේ TEchnical Specs ගැනනම් මන් දන්නේ නැ මචන් , එත් වියදම් කරන ගානට මේ වගේ වාහනයක් මන්නම් මලාට ගන්නේ නැ .

    තව වාහනයක් තියෙනවනම් අවුලක් නැ
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,731
    461
    113
    :baffled::baffled: දැක්ක ගමන්ම මටත් හිතුනේ නැනෝ කාරයා මේක කොපි කරලද නැත්නම් මිට්සුබිෂි එකා නැනෝ එක කොපි කරලද කියලයි....!! :baffled::dull:

    :lol::lol::lol::lol::lol:

    ridila duwan eyi...........
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :frown::frown: තෙල් ගණන් වැඩි යකෝ..... අපි ඉලෙක්ට්‍රික් වාහන ගන්නවා..... බොලාට පඩිත් නැති වෙයි එතකොට..... ගොඩාක් රිදෙයි එතකොට.....!! :growl:

    බැනපන් ඕකට... :P
    බූමිතෙල් කරත්තෙ තල්ලු කර කර ගෙජ්ජිය (සරම අස්සේ ගෙජ්ජිය) හොල්ල හොල්ල පාරේ යන එකා එනවා මෙතන පැට්‍රෝල්, ඉලෙක්ට්‍රික් වාහන ගැන කතා කරන්න...:rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    23.50 කියලා ගල්කිස්සේ US Car Sale එකේ තිබ්බා..එක චාර්ජ් එකකින් 90ක් වගේ යන්න පුළුවන් කියලා තමා කිව්වේ...:yes::yes:

    :shocked::shocked: කොළඹ ගිහින් එන්නත් මදි.... වැඩි හරිය කැරියේජ් වල යන්න පුලුවන් වගේ..... :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :shocked::shocked: කොළඹ ගිහින් එන්නත් මදි.... වැඩි හරිය කැරියේජ් වල යන්න පුලුවන් වගේ..... :lol:

    :baffled:
    මම ඉන්නේ කොළඹ හයේ සහෝ..
    ඔයැයි වගේ ගංවතුරට යටවෙන ඩොටේ නෙමෙයි.. :P