Person of Interest TV series Fans

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    I have played by the rules for so long. You work at the behest of a system so broken that you didn't even notice when it became corrupted at its core. When I first broke your rules, a sitting president had authorized assassination squads in Laos, and the head of the FBI had ordered his men you... to conduct illegal surveillance on his political rivals. Your rules have changed every time it was convenient for you. I was talking about my rules. I have lived by those rules for so long. Believed in them for so long. Believed that if you played by the right rules, eventually you would win. But I was wrong wasn't I?? And now all the people I cared about are dead. Or will be dead soon enough. And we will be gone without a trace.

    So now I have to decide. Decide whether to let my friends to die, to let hope die, to let the world be ground under your heel all because I played by my rules. I'm trying to decide.

    I'm going to kill you. But I need to decide how far I'm willing to go.. how many of my own rules I'm willing to break to get it done.

    Blah blah blah...

    I wasn't talking to you.....

    දැන්වත් Finch ට මොලේ පෑදුනා නම් ලොකු දෙයක්. මූ මැශින් එක ආයේ බැක් අප් කරපුවා decompress කරද්දිත් කිව්වේ ඔය වගේ මගුලක්නේ. රූට් නැතුව දැන් මොකක්ද වගේ බං අපරාදේ ශික්.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කලින් එකක තිබ්බ එකම ප්‍රශ්නය 911 එකේ සිද්දිය මුල මොළ කරුවා කවුද කියන එක 9 වෙනි එපිසෝඩ් එකෙන් ඒකත් පෙන්නුවා. මම ජීවිතේ බලපු හොඳම TV සීරීස් එක. ආයේ කතා දෙකක් නෑ. BB or GOT වලට වඩා මේක උපරිමයි. ආයේ ආයේ කියන්න තියෙන එකම දේ තමයි MOST UNDERRATED TV SERIES IN ALL TIMES. It deserves more than 8.4 in IMDb.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    කලින් එකක තිබ්බ එකම ප්‍රශ්නය 911 එකේ සිද්දිය මුල මොළ කරුවා කවුද කියන එක 9 වෙනි එපිසෝඩ් එකෙන් ඒකත් පෙන්නුවා. මම ජීවිතේ බලපු හොඳම TV සීරීස් එක. ආයේ කතා දෙකක් නෑ. BB or GOT වලට වඩා මේක උපරිමයි. ආයේ ආයේ කියන්න තියෙන එකම දේ තමයි MOST UNDERRATED TV SERIES IN ALL TIMES. It deserves more than 8.4 in IMDb.

    Me series eka balala terum ganna mole tiyenna ona ban.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Me series eka balala terum ganna mole tiyenna ona ban.

    ඒක නම් ඇත්ත. පට්ටම පට්ට complex scripts and twists තියෙන්නේ බං. Jonathan Nolan ඉතින් ස්ක්‍රිප්ට් එක ලියන එකෙන්ම ඒක හිතා ගන්න පුලුවන්නේ බං.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    person-of-interest-series-finale-shaw.jpg
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එය එසේ නිමාවිය. හැබැයි ඉවර උනේ ආයේ සමහර විට සීසන් එකක් හැකි වුනොත් එලියට එන්න බලාගෙන වෙන්න පුලුවන්....And may be this isn't the end at all....

    මම ජීවිතේ බලපු හොඳම TV series එක මෙසේ අවසන් වීම දුකක්...
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    Someone once asked me if I had learned anything from it all.
    So let me tell you what I learned.
    I learned everyone dies alone.
    But if you mean something to someone,
    If you helped someone...
    Or loved someone...
    If even a single person remembers you...
    Then maybe you never really die.
    And maybe...
    this isn't the end at all.
     
    ywicky

    Well-known member
  • Jun 8, 2007
    16,560
    716
    113
    34
    Seeduwa
    Someone once asked me if I had learned anything from it all.
    So let me tell you what I learned.
    I learned everyone dies alone.
    But if you mean something to someone,
    If you helped someone...
    Or loved someone...
    If even a single person remembers you...
    Then maybe you never really die.
    And maybe...
    this isn't the end at all.

    Love this qoute
    I put this as my status in fb too
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Someone once asked me if I had learned anything from it all.
    So let me tell you what I learned.
    I learned everyone dies alone.
    But if you mean something to someone,
    If you helped someone...
    Or loved someone...
    If even a single person remembers you...
    Then maybe you never really die.
    And maybe...
    this isn't the end at all.

    :):):) Best way to end the best TV show :P:P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මට පොඩි ප්‍රශ්නයක් ඇතුවුනා මචංලා. අන්තිමට සැටලයිට් එකට ට්‍රාන්ස්මිට් වෙච්ච The Machine එකේ Core Memory එක ආයේ reestablish උනාම අවසානයේ වැ‍ටුනේ Duplicate Online. Mission Unknown. Awaiting Instructions කියලයි. ඒ කිව්වේ Open System එකක්. එහෙම තියෙද්දි කොහොමද Sameen Shaw ට The Machine එකෙන් අන්තිමට ආව කෝල් එක ආවේ??? ‍ෆින්ච් ආයේ මැශින් එක හැන්ඩ්ල් කරන්න අරගන්න ඇති කියලයි මට හිතුනේ. මොනා උනත් අවසානය නිමාවක් නැතිව අවසන් කරපු එක නම් හොඳයි. ආයේ දවසක CBS එකට මොලේ පෑදුනොත් මේක මෙතනින් එහාට උනත් යන්න පුලුවන් එතකොට. හැබැයි ජෝන් රීස් සහ රූට් නැතිව මොන Person of the Interest ද සිංහලු.
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,801
    2,648
    113
    Kadawatha, Sri Lanka

    Ai ban machine eka Playstation wala memories walin run karaddith oka vune. Open system eka wenama thiyeddi ara call ena function eka wenama weda karanava. Eka machine eke wenama function ekak neh :)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Ai ban machine eka Playstation wala memories walin run karaddith oka vune. Open system eka wenama thiyeddi ara call ena function eka wenama weda karanava. Eka machine eke wenama function ekak neh :)

    අහ් එහෙම වෙන්නත් පුලුවන් නේ බං මට ක්ලින්ක් උනේ නෑ. ඒ උනාට ‍ෆින්ච් කොහොමද ග්‍රේස් ඉන්න ලොකේශන් එක හරියටම දැන ගත්තේ? ප්ලේස්ටේශන් එකේදී ඌ ග්‍රේස්ව හොයා ගත්තෙත් මැශින් එකෙන් ලොකේශන් ඇඩ් කරලනේ. :baffled::baffled::baffled:
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,801
    2,648
    113
    Kadawatha, Sri Lanka
    අහ් එහෙම වෙන්නත් පුලුවන් නේ බං මට ක්ලින්ක් උනේ නෑ. ඒ උනාට ‍ෆින්ච් කොහොමද ග්‍රේස් ඉන්න ලොකේශන් එක හරියටම දැන ගත්තේ? ප්ලේස්ටේශන් එකේදී ඌ ග්‍රේස්ව හොයා ගත්තෙත් මැශින් එකෙන් ලොකේශන් ඇඩ් කරලනේ. :baffled::baffled::baffled:

    Eka nam machn sure ne. Kohomath uoo grace inna place eka dena gaththa neh open system eka thiyeddi. Uoo kivve grace va pennanna kiyala