DTM 200 bike eka

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0

TW එකකටත් ආසයි.. එත් බං සිද්ධිය කැඩුනම කෑලි බෑලි හොයන්න පන්චිකාවත්තෙයි ඇරෙහෙයි මෙහෙයි යන්න මට වෙලාවක් නෑ බං.. ලොකුම දේ පටස් ගාල බඩු හොයාගන්න තියෙන්න ඕනේ.
ඕවට පාට්ස් කවුරුහරි හරියට කරනවනං ඔහොම එකක් ගන්නවා බං..
 
Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
මැලේසියන් මචන්... සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එකත් අන්තිමයි

සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එක අවුලක් නෑ බං මට ගන්න නෙමෙයි කම්පනියට ගන්නේ.. මට ඕනේ වැඩ කරනකන් ආතල් එකට පදින්න එකක් විතරයි.. ඒ හින්ද මාර්කට් සීන් එක ලොවෙත් මට අවුලක් නෑ.. බයික් එක හොදයි නං..
 
Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,488
    1
    10,726
    113
    සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එක අවුලක් නෑ බං මට ගන්න නෙමෙයි කම්පනියට ගන්නේ.. මට ඕනේ වැඩ කරනකන් ආතල් එකට පදින්න එකක් විතරයි.. ඒ හින්ද මාර්කට් සීන් එක ලොවෙත් මට අවුලක් නෑ.. බයික් එක හොදයි නං..

    ඔයිට වඩා ඉන්දියන් හොඳ ඇති බන්... ඕකේ සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් ලොකුවට බහින්නෙත් ලෙඩ අඩු පාඩු තියෙන හින්දනේ... ikman එකේ නිකමට demak බයික් වල ගනන් බලපන්කෝ.... උඹට ඔක අවුරුද්දක් දෙකක් නන් අරගෙන මොනවා හරි කර ගන්ඩ පුළුවන් වෙයි.බයික් ගැන දන්න එකෙක් වත් ඔය බයික් දිහා බලන්නේ වත් නෑ බන්...
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඔයිට වඩා ඉන්දියන් හොඳ ඇති බන්... ඕකේ සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් ලොකුවට බහින්නෙත් ලෙඩ අඩු පාඩු තියෙන හින්දනේ... ikman එකේ නිකමට demak බයික් වල ගනන් බලපන්කෝ.... උඹට ඔක අවුරුද්දක් දෙකක් නන් අරගෙන මොනවා හරි කර ගන්ඩ පුළුවන් වෙයි.බයික් ගැන දන්න එකෙක් වත් ඔය බයික් දිහා බලන්නේ වත් නෑ බන්...

    වෙන බයික් එකක් සජෙස් කරපංකෝ එහෙනං ඔය ගානට.. හැබැයි බං ඇවිද ඇවිද කෑලි හොයන්න වෙන එවනන් එපා බං..:sorry:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,488
    1
    10,726
    113
    වෙන බයික් එකක් සජෙස් කරපංකෝ එහෙනං ඔය ගානට.. හැබැයි බං ඇවිද ඇවිද කෑලි හොයන්න වෙන එවනන් එපා බං..:sorry:

    මං නන් ඉන්දියන් එව්වා ගැන වැඩියේ දන්නෑ බන්... මගෙත් තියෙන්නේ tw එකක්.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මං නන් ඉන්දියන් එව්වා ගැන වැඩියේ දන්නෑ බන්... මගෙත් තියෙන්නේ tw එකක්.

    සෙකන්ඩ් හෑන්ඩ් ඉක්මන් එකේ වැඩිය ad නෑනේ බං.. 250ක් වගේ තමා සෙකන්ඩ් හෑන්ඩ් ප්‍රයිස් කරලා තියෙන්නේ ඉක්මන් එකේ නං...
    TW වල බඩු ගන්නේ කොහෙන්ද බං උඹ..
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    TW එකකටත් ආසයි.. එත් බං සිද්ධිය කැඩුනම කෑලි බෑලි හොයන්න පන්චිකාවත්තෙයි ඇරෙහෙයි මෙහෙයි යන්න මට වෙලාවක් නෑ බං.. ලොකුම දේ පටස් ගාල බඩු හොයාගන්න තියෙන්න ඕනේ.
    ඕවට පාට්ස් කවුරුහරි හරියට කරනවනං ඔහොම එකක් ගන්නවා බං..
    මචං ඔය ගානට D tracker එකක් වගේ ගන්න පුලුවං නේ.. පාට්ස් ඕන තරං හොයන්න පුලුවං පංචිකාවත්තේ
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මචං ඔය ගානට D tracker එකක් වගේ ගන්න පුලුවං නේ.. පාට්ස් ඕන තරං හොයන්න පුලුවං පංචිකාවත්තේ

    රීගන කෑලි හොයන්න සෙට් වෙන්නේ නැත්තං අවුලක් නෑ බං.. එහෙමනං tracker එකකට යන්න පුළුවන්..
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,488
    1
    10,726
    113
    පොඩි පොඩි එව්වා නන් තියෙනවා බන් ඔය සාමාන්‍යයෙන් ලොකු බයික් බඩු තියෙන කඩ වල... ඔය ලොකු ලෙඩක් සෙට් උනොත් නන් පන්චිකාවත්තට යන්ඩ වෙනවා.හොඳට බලලා ගත්තොත් එහෙම ලොකු ලෙඩ එනනෑ බන් ජපනගේ... හැබයි බයික් කාපු කෙනෙක් එක්ක ගිහින් බලන්ඩ ඕනේ...
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    පොඩි පොඩි එව්වා නන් තියෙනවා බන් ඔය සාමාන්‍යයෙන් ලොකු බයික් බඩු තියෙන කඩ වල... ඔය ලොකු ලෙඩක් සෙට් උනොත් නන් පන්චිකාවත්තට යන්ඩ වෙනවා.හොඳට බලලා ගත්තොත් එහෙම ලොකු ලෙඩ එනනෑ බන් ජපනගේ... හැබයි බයික් කාපු කෙනෙක් එක්ක ගිහින් බලන්ඩ ඕනේ...

    බයික් බලන්න යන්න නං සුපිරිම පොරක් මන් දන්නවා එක අවුලක් නෑ.. මම මේ ඇද ඇද ඉන්නේ එකයි බං.. කෝකටත් දන්නා උන්ගෙන් අහල බලන්න ආවේ..

    ඇයි බං ලක්ස ගනන් දිලා ඔය දහජරාව ගන්නෙ? ජපන් එකක් ගනිංකො :angry:

    සීන් එක පාර්ට්ස් බං..
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ජපන් බයික් ඔය ගානට තියෙන්නේ බං පට්ට පරණ ඒවානේ..
    අනික ඕවට බඩු හොයන්න ගියාම සංසාරේ එපා වෙනවා.. මේවට ඕන තරං බඩු තියෙනවනේ බොලව් ඒකයි ලොකුම සිද්ධිය මේකක් ගන්න හිතපු..
    බයික් එක හොදයි ද රයිඩින් ප්ලෙෂර් එකක් තියෙනවද, shock හොදයි ද අන්න ඒවගේ පොඩ්ඩක් විස්තර ටිකකුයි හොයන්නේ මචංලා...

    ජපන් පරණ උනාට බයික්නේ. මේව ජරාවනෙ බන්. හරියට පරණ ජපන් කාර් ගනන් කියල ඇල්ටො ර්කක් ගන්නව වගේ වැඩක් :lol:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    සීන් එක පාර්ට්ස් බං..

    පෙට්‍රල් ගහනව වගේ පාට්ස් ඕන වෙන්නෙ නෑනෙ බන්. හොඳ බයික් කාපර් කෙනෙක් එක්ක ගිහින් ගනින්. ජීවිතේටම එකයි ජපන් බයිසිකල්. ඔය මොන මගුල්ද? ජාලින් රනෝමොටො සෙනාරෝ වගේ ජරාවල් දැන් බෝතල් පත්තර කඩේකවත් නෑ :D
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ජපන් පරණ උනාට බයික්නේ. මේව ජරාවනෙ බන්. හරියට පරණ ජපන් කාර් ගනන් කියල ඇල්ටො ර්කක් ගන්නව වගේ වැඩක් :lol:

    මේක මට මේ සල්ලි වලට අරගන්න නෙමෙයි බං.. ඔෆිස් එකට අරං මට යූස් කරන්න.. ගත්තු ගමන් ටයර් මාරු කරන්නයි, රෙපෙයාර් කරන්නයි, කෑලි හොයා හොයා ඇවිදින්නයි බෑ බං එකයි සීන් එක..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    පෙට්‍රල් ගහනව වගේ පාට්ස් ඕන වෙන්නෙ නෑනෙ බන්. හොඳ බයික් කාපර් කෙනෙක් එක්ක ගිහින් ගනින්. ජීවිතේටම එකයි ජපන් බයිසිකල්. ඔය මොන මගුල්ද? ජාලින් රනෝමොටො සෙනාරෝ වගේ ජරාවල් දැන් බෝතල් පත්තර කඩේකවත් නෑ :D

    හොද බයික් එකක් සෙට් උනොත් කියපන්කො එහෙනං..:yes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මේක මට මේ සල්ලි වලට අරගන්න නෙමෙයි බං.. ඔෆිස් එකට අරං මට යූස් කරන්න.. ගත්තු ගමන් ටයර් මාරු කරන්නයි, රෙපෙයාර් කරන්නයි, කෑලි හොයා හොයා ඇවිදින්නයි බෑ බං එකයි සීන් එක..

    එහෙනම් මචන් බ්‍රෑන්ඩ් නිව් ඉන්දියන් බයික් එකක්ගනිං. මැලේසියන් චයිනීස් මගුල් වලට වඩා ඉන්දියන් බයික් කොලිටි. හැබැයි ජපන් බඩු වලට ගහන්න එව්වා නෑ;)

    හොද බයික් එකක් සෙට් උනොත් කියපන්කො එහෙනං..:yes:

    :yes:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    oyya magula ara thailanda ekak neda? thailnd ekaknam ganna epa bn oya ganata japan ekak gnna puluwan...

    මැලේෂියන් බං

    එහෙනම් මචන් බ්‍රෑන්ඩ් නිව් ඉන්දියන් බයික් එකක්ගනිං. මැලේසියන් චයිනීස් මගුල් වලට වඩා ඉන්දියන් බයික් කොලිටි. හැබැයි ජපන් බඩු වලට ගහන්න එව්වා නෑ;)

    :yes:

    එල..
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,488
    1
    10,726
    113
    බයික් බලන්න යන්න නං සුපිරිම පොරක් මන් දන්නවා එක අවුලක් නෑ.. මම මේ ඇද ඇද ඉන්නේ එකයි බං.. කෝකටත් දන්නා උන්ගෙන් අහල බලන්න ආවේ..

    සීන් එක පාර්ට්ස් බං..

    වැඩකරුවෙක් ඉන්නවා නන් කෙලින්ම ජපනෙක් ගනින්.3.20ට අකුරු තුනේ චැසි 120 ජේඩක් ගත හැකි.3.5න් එහාට හොනට්ටු තියෙනවා.තුනට විතර සුපිරි tw ගන්ඩ පුළුවන් b නම්බර්.ට්‍රැකර් එහෙමත 3.5න් එහාට ගන්ඩ පුලුවන්.මේ දවස් වල ජපන හෙනට ගනන් ගිහින් බන් රෙජිස්ටර් කරන්ඩ දෙන් නැති හින්දා... රෙජිස්ටර් කරපුව බර ගනන්:no::no: