මේකට එකගයි.. යුද්දයක් ජයග්රහනය කලා කියලා ලොකු ටොක්ස් දීලා වැඩක් නැ. යුද්දෙට එක බුලට් එකක්. එක වාහනයක ටයර් එකක්, අඩුම තරමේ වීල් බ්රස් එකවත් ලන්කාවේ හදලා නැතුව.. රටවල් අතර යුද්දයක් සහා රටක අබ්යන්තර යුද්දයක් කියන්නේ දෙයක්.. ලොකේ අබ්යන්තර යුද්ද ඔනා තරම් රටවල් දිනලා තියනවා. නමුත් රටවල් අතර යුද්ද දිනලා තියෙන්නේ සීමිත පිරිසක්. ඒක දිනුමක් විදියට නොපෙන්නෙන්නේ රටක යුද්දයකදි පැරදුනේ මොකාද දින්නේ මොකාද කියලා කියන්න බැ.. වියට්නාම් යුද්දේ හොද උදාහරනය. ජපාන යුද්දේ අද පේනවනේ පැරදුනේ දින්නේ කවුද කියලා.. සොවියට් රුසියාව. ජර්මනිය හිට්ලර් කරපු යුද්ද මෙව්වා එල්ටීටී එක එක්ක සන්සබ්දයන කරලා අපේ උන් හිටියනම් මෙහෙමයි කොරන්නේ. අපේ උන්ට තමා පුලුවන් ඇමෙරිකන් උට බැ. ගාලා වැඩක් නැ. මොකද දෙවෙනි ලොක යුද්දෙට සින්හල උනුත් ලන්කාවෙන් ගියා ඔෆිස්වල ෆයිල් උස්සන්න.. උන්ටත් කිව්වේ සොල්ජර්ලා කියලා..