Military power of SL vs Russia

Yahoowa

Banned
Jun 17, 2015
1,557
160
0
55
Colombo 07
apitat china ekkawat ehema giwisumak gehuwanam hari ban etakota US wat talk karanne neti wei apita :oo:
ඔහොම හිතන්න එපා බ්‍රො. ඉස්සරහට එන ලොකේ අපිට අපි විතරයි.. අපි චයිනා එක්ක ගිවිසුමක් ගැහුවා කියමුකො.. එතකොට චයිනා උන් ගහනවා අපේ ආරක්ශාවට කියලා ත්‍රිකුනාමල වරායේ බේස් එකක්. එතකොට ආතල් එක කොහොමද? ඔක තම අද ජපානෙට වෙලා තියෙන්නේ යුඇස් මිලිටරි බේස් එකක් තියන නිසා උතුරු කොරියාව ඇමෙරිකාවට ගහන්න බැරි නිසා ටාගට් කරන්නේ ජපානේ ඇමෙරිකාවට රිද්දන්න.. කවදාහරි එහෙම ලන්කාව ගිවිසුමක් ගහලා කරුමෙකට හරි චීනා මොකෙක් එක්ක හරි පැටලුනොත්, චීනට හෙම්බිරිස්සාව හැදෙන්න කියලා පුන්චී අපිට දීලා අදිනවා නිව්මොනියාව හැදෙන්න.. ආතල් එක කොහොමද? ඒක තමා ජපානේ ලන්කාවට බොම්බ දාලා කලේ.. කාත් එක්කවත් යුද ගිවිසුම් ගහන්න හොද නැ. මොකද අපිට ආදරේට ගිවිසුම් ගහන්න අපේන් උන්ට වැඩක් නැ. උන්ගේ අපට මිසක.
 

kahataudara

Member
Jan 14, 2016
24
1
3
search

Made by Sri Lankan Army

https://en.m.wikipedia.org/wiki/Unibuffel

https://en.m.wikipedia.org/wiki/Ultra_Fast_Attack_Craft

https://www.google.lk/search?q=colo...hUNT48KHZUbDD4Q_AUIBSgB#imgrc=PObMEk7IGPqnxM:
Made by colombo dockyard

https://en.m.wikipedia.org/wiki/Arrow-class_patrol_boat

https://www.google.lk/search?q=high...hUFKY8KHaORBv8Q_AUIBSgB#imgrc=5XDo3qRUQCvo0M:
Made by SL Navy
 
  • Like
Reactions: win7dot

fdk

Well-known member
  • Sep 16, 2011
    5,534
    5,429
    113
    yako military power of sri lanka eke thiyena bagayak ewwa mehe ewwa nei, mona modayekda oka haduwe
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,359
    1,317
    113
    Malabe
    මේකට එකගයි.. යුද්දයක් ජයග්‍රහනය කලා කියලා ලොකු ටොක්ස් දීලා වැඩක් නැ. යුද්දෙට එක බුලට් එකක්. එක වාහනයක ටයර් එකක්, අඩුම තරමේ වීල් බ්‍රස් එකවත් ලන්කාවේ හදලා නැතුව.. රටවල් අතර යුද්දයක් සහා රටක අබ්යන්තර යුද්දයක් කියන්නේ දෙයක්.. ලොකේ අබ්යන්තර යුද්ද ඔනා තරම් රටවල් දිනලා තියනවා. නමුත් රටවල් අතර යුද්ද දිනලා තියෙන්නේ සීමිත පිරිසක්. ඒක දිනුමක් විදියට නොපෙන්නෙන්නේ රටක යුද්දයකදි පැරදුනේ මොකාද දින්නේ මොකාද කියලා කියන්න බැ.. වියට්නාම් යුද්දේ හොද උදාහරනය. ජපාන යුද්දේ අද පේනවනේ පැරදුනේ දින්නේ කවුද කියලා.. සොවියට් රුසියාව. ජර්මනිය හිට්ලර් කරපු යුද්ද මෙව්වා එල්ටීටී එක එක්ක සන්සබ්දයන කරලා අපේ උන් හිටියනම් මෙහෙමයි කොරන්නේ. අපේ උන්ට තමා පුලුවන් ඇමෙරිකන් උට බැ. ගාලා වැඩක් නැ. මොකද දෙවෙනි ලොක යුද්දෙට සින්හල උනුත් ලන්කාවෙන් ගියා ඔෆිස්වල ෆයිල් උස්සන්න.. උන්ටත් කිව්වේ සොල්ජර්ලා කියලා..

    තව හොයලා බලපන්.. පයිලට් ලා පවා ලංකාවේන් ගිහින් තියෙනවා..
     

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    :lol:

    ලන්කාවෙ හමුදාවෙ තියෙන්නෙ රුසියාව 1950 ගනන් වල පාවිච්චි කරපු බඩු. ඒවගෙන් ඉතින් වෙන රටකට ගහනව තියා වෙන රටකින් ලන්කාවට ගැහුවත් ලොකු දෙයක් කරන්න බෑ. අච්චර ලොකු ටෝක්ස් දීපු ගේමක් නැතුව කුවෙට් ආක්‍රමනය කරපු ඉරාකෙ මුලු හමුදාවම පැය කීපයකින් යකඩ ගොඩක් බවට පත් උනා ඇමරිකන් ප්ලේන් කීපයකින්. ලන්කාවට අහල පහල තියන එක රටක් එක්කවත් යුද්ද කරල දිනන්න බෑ. මොකද තුවක්කු තිබ්බත් වැඩක් නෑ බුලට් ටික ඉවර උනාම බූට් එකෙන් දමල ගහන්න තමා සිද්ද වෙන්නෙ. ලන්කාවෙ යුද උපකරන කිසි දෙයක් නිපදවන්නෙ නෑ. යථාර්තයට මුහුන දෙන්න.

    ත්‍රී වීල් එකයි ෆෙරාරියයි කම්පෙයාර් කරලා වැඩක් නැනේ මචන්.. තෙරුමක් නැ.. අපේ රටේ හැටියට අපිට රටවල් එක්ක යුද්ද කරන්න උවමනාවක් හො රටවල් වලට අපේ ශක්තිය පෙන්නන්න උවමනාවක් නැ.. අපිට තියන යුද හමුදාව ගැන මට නම් ආඩම්බරයි පර දේශයක හමුදාවකට වඩා. ශ්‍රී ලාන්කික කම කියන්නෙ, තමන්ගේ දේ අගය කිරීමයි.. හැල්ලු කලේ උබ උබවමයි..

    අවි බලය අවශ්‍යයි. ඒත් අපේ රටට ඔච්චර ලොකු බලයක් අවශ්‍ය නෑ. අපේ රටේ මෙච්චර ලොකු දේවල් පාවිච්චි කරන්න අවශ්‍යතාවයකුත් නෑ. මෝටාර් එකෙන් ගහන්න පුළුවන් තැන් වලටත් අපේ කොල්ලෝ තුවක්කුවෙන් ගැහුවේ. ඒ අතින් බලනකොට අවි බලයේ සීමාවක් තියෙනවා. එතනින් එහාට පුහු ආටෝපයක් විතරයි. වැදගත්ම දේ කිනිස්සක් අරගෙන හරි යුධ බිමට බැහැලා වෙඩි කාලා මැරෙන්න තරම් ශක්තිමත් හිතක් තියෙන්නේ අපේ කොල්ලන්ට විතරයි.

    මොකද්ද ඉතිං මේ කියන්නෙ :oo:

    මචං උඹේ සංසදනය හරියට නිකං වට්ටක්කයි මඩ්ගාඩුයි වගේ..........


    Video deka balala katha karapalla. :lol: nodakin aparade yako damme. *onna haththa. Lankawata kela wena eka ahannath deyakda ubala wage ewn innakota. Elakiriye elaharak. :lol: :lol: :lol: :lol: :lol: :lol:
     

    THARANGA.TC

    Active member
  • Jun 19, 2013
    475
    30
    28
    dambulla
    කිනිස්සක් අරගෙන හරි යුධ බිමට බැහැලා වෙඩි කාලා මැරෙන්න තරම් ශක්තිමත් හිතක් තියෙන්නේ අපේ කොල්ලන්ට විතරයි.
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    යකෝ මේකෙ මේ යන යුද්ද ටැන්කි ලන්කාව දැකලවත් නෑ ඕයි. ඔය පේලියට යන්නෙ රුසියාවෙ T80 ටැන්කි. ලන්කාවෙ තියෙන්නෙ T55 දෙවන ලෝක යුද්දෙ අවසානයත් එක්ක හදපු T54 මොඩල් එකක් පස්සෙ අප්ග්‍රේඩ් කරල ටිකක්. ඊට පස්සෙ උඩට වෙඩි තියන්නෙ ZSU23 shilka AA එකක්. එතනින් එහාට බැලුවෙ නෑ වැඩක් නැති නිසා :rofl::rofl::rolleyes:

    :yes::yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Video deka balala katha karapalla. :lol: nodakin aparade yako damme. *onna haththa. Lankawata kela wena eka ahannath deyakda ubala wage ewn innakota. Elakiriye elaharak. :lol: :lol: :lol: :lol: :lol: :lol:
    හා ඉතිං දැන උගත් පොරක් වන උඹ එලකිරියෙ ඉන්න අට පාස් එලහරක් පට්ටියට කියල දීපන්කො මොකද්ද මේ කියන්නෙ කියල :eek:

    නොදැක්ක වගේ නොගිහින් මුන්ගේ ත්‍රෙඩ් වලට කමෙන්ට් එකක් දාල යන අපිට මඩු වලිගෙන් ගහන්න ඕනෙ :baffled:
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    :rofl::rofl::rofl::rofl:
    අයියෝ මචන් මූ ලන්කාවේ ආමි එකට අපහාසයක් කරල නෑ... කම්පෙයාර් කරලත් නෑ...
    වීඩියෝ 2 හොඳට බලපන්.... දෙකේම තියෙන්න්නේ එකම වීඩියෝ එක..
    අනුන්ගේ වීඩියෝ 1කට අපේ නම දාලා..
    මම හිතන්නේ ඒකයි පොර කියන්නේ....

    දැන් බලන් ගියාම ගොඩක් එවුන් කිසි දෙයක් හොයන්නෙ බලන්නෙ නැතුවනේ කෑගහන්නෙ..
    :lol::lol::lol:
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    කිනිස්සක් අරගෙන හරි යුධ බිමට බැහැලා වෙඩි කාලා මැරෙන්න තරම් ශක්තිමත් හිතක් තියෙන්නේ අපේ කොල්ලන්ට විතරයි.
    Mona magulatada yako wedi fight ekata kinissak aran yanne? Eka hari modaine. Kinissa pawichchi karanna langata yanna epe. :eek:
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    :rofl::rofl::rofl::rofl:
    අයියෝ මචන් මූ ලන්කාවේ ආමි එකට අපහාසයක් කරල නෑ... කම්පෙයාර් කරලත් නෑ...
    වීඩියෝ 2 හොඳට බලපන්.... දෙකේම තියෙන්න්නේ එකම වීඩියෝ එක..
    අනුන්ගේ වීඩියෝ 1කට අපේ නම දාලා..
    මම හිතන්නේ ඒකයි පොර කියන්නේ....

    දැන් බලන් ගියාම ගොඩක් එවුන් කිසි දෙයක් හොයන්නෙ බලන්නෙ නැතුවනේ කෑගහන්නෙ..
    :lol::lol::lol:
    Man me eth baluwa lankawe kohenda tanks, parachute walin bassanne kiyala. :shocked::rofl:
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    Video deka balala katha karapalla. :lol: nodakin aparade yako damme. *onna haththa. Lankawata kela wena eka ahannath deyakda ubala wage ewn innakota. Elakiriye elaharak. :lol: :lol: :lol: :lol: :lol: :lol:
    :rofl::rofl::rofl:
    Mona magulatada yako wedi fight ekata kinissak aran yanne? Eka hari modaine. Kinissa pawichchi karanna langata yanna epe. :eek:
    :rofl::rofl::rofl:

    පුදුම ආදරයක් නේ අපේ එවුන්ට රට ගැන තියෙන්නේ... ලන්කාව කියපු ගමන් ෆයර් වෙලා එනවා....
    ඒක හොඳයි.....
    හැබැයි ටිකක් හොයලා බලලා බුද්ධියෙන් කටයුතු කරනවනම් තවත් හොඳයි...
    ඔන්ලයින් නැතුව එලිපිටදිත් ඉදිරිපත් වෙනවනම් ගොඩාක් හොඳයි...
     
    Last edited:

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,144
    2,393
    113
    ආයුධ හදන රටකුයි ආයුධ සල්ලි දීල ගන්න රටකුයි compare කරලා වැඩක් නැ බන්......
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :rofl::rofl::rofl::rofl:
    අයියෝ මචන් මූ ලන්කාවේ ආමි එකට අපහාසයක් කරල නෑ... කම්පෙයාර් කරලත් නෑ...
    වීඩියෝ 2 හොඳට බලපන්.... දෙකේම තියෙන්න්නේ එකම වීඩියෝ එක..
    අනුන්ගේ වීඩියෝ 1කට අපේ නම දාලා..
    මම හිතන්නේ ඒකයි පොර කියන්නේ....

    දැන් බලන් ගියාම ගොඩක් එවුන් කිසි දෙයක් හොයන්නෙ බලන්නෙ නැතුවනේ කෑගහන්නෙ..
    :lol::lol::lol:

    විනාඩි 23ක් වීඩියෝ දෙකක් දිහා බලන් ඉන්න වෙලාව තියෙන්නෙ කාටද ඉතිං :D
    ඕක කලින්ම කිවනන් ඉවරනෙ. :yes:
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,253
    4,058
    113
    :rofl::rofl::rofl::rofl:
    අයියෝ මචන් මූ ලන්කාවේ ආමි එකට අපහාසයක් කරල නෑ... කම්පෙයාර් කරලත් නෑ...
    වීඩියෝ 2 හොඳට බලපන්.... දෙකේම තියෙන්න්නේ එකම වීඩියෝ එක..
    අනුන්ගේ වීඩියෝ 1කට අපේ නම දාලා..
    මම හිතන්නේ ඒකයි පොර කියන්නේ....

    දැන් බලන් ගියාම ගොඩක් එවුන් කිසි දෙයක් හොයන්නෙ බලන්නෙ නැතුවනේ කෑගහන්නෙ..
    :lol::lol::lol:

    lol
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    Man me eth baluwa lankawe kohenda tanks, parachute walin bassanne kiyala. :shocked::rofl:
    :D
    මගෙත් විශ්වාසේ ඔතනින් බිඳුනා.. ඊට පස්සේ රශියන් වීඩියෝ 1ක බැලුවා..
    අම්මටහුඩු උනුත් ලන්කාව කොපි කරලා ඒ ජාතියෙම වීඩියෝ 1ක් ගහලා....

    :rofl::rofl:

    මම හූනා කිව්වා වගේ කියන්නම්... කවද හරි ඇමරිකන් කාරයෝ ලන්කාවෙන් හඳට ගිය එක කොපි කරල වීඩියෝ 1ක් ගහනව හරියට උන් ගියා වගේ...
    :P