පද පේළී - EK LYRICS THREAD PART 2

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    246nj2q.png
     
    • Like
    Reactions: DAMER

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔංචිල්ලා තොටිලි කොයින්දෝ
    රන් සළුපිළි වළලු කොයින්දෝ
    දොයි දොයි පුත ළපටි බිලින්දෝ
    රන් කඳ රැක දේවී සුරින්දෝ

    රුසිරෙන් සරු මල්සර පරදා
    නුවණින් ගණපති ලෙස සැමදා
    තෙරුවන් වැඳ දෙවියන් පුදලා
    මිනිසුන් මැද මිනිසෙකු වීලා
    හිතමින් මවගෙ කතා
    දොයි දොයි දොයිය පුතා

    සලකනු පරපණ තම පණසේ
    හොර බොරු නොකරනු කිසි දවසේ
    ඉපදුනු රට දැය සහ සමයයි
    දැක මල සතුවට ඔබ නොමැරෙයි
    හිටියොත් හොඳට හැදී
    දෙවියොත් නමට වඳී
     
    • Like
    Reactions: ^Buddhika^

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මල් ලියකම් රැඳි පෙම් සිතුවම් ඇඳි
    ආදර විජිනිපතින් කවුදෝ
    සිහිල් පවන් සලනා
    කියාගන්න බැරි නුහුරු හැඟුම්
    ඔබෙ නුවන් පුරා ඇඳෙනා

    ඔච්චම් කර මල් කුමර කුමරියෝ
    අප වටකර හිනැහෙන්නා
    කිඳුරු කොදෙව්වේ නෙතු පායේ
    හැංගෙමු අපි දෙන්නා
    හැංගෙමු අපි දෙන්නා

    රත්තරනින් සැදි කේතකි මංපෙත්
    අත්වැල් බැඳ යමු රත්තරනේ
    පිච්ච මලින් පිරි ලෝකය අපටයි
    ස්වප්න පාරාදීසේ සුරංගනාවියනේ
    ස්වප්න පාරාදීසේ සුරංගනාවියනේ


     
    Last edited:

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    D-Tap...............



    සුසුමන් කොහෙද ගිහින් නුඹේ දෙනෙත්~
    ලඟම නැවතිලා..
    හිත හදා ගන්න බැරි තරමට~
    අකීකරු වෙලා..
     
    • Like
    Reactions: C h o p p e

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    සින්දුවක් හොයාගන්න පොඩි උදව්වක් ඕනේ.ඒක හින්දි සින්දුවක්.video එක විතරයි මතක.video එකේ තියෙන්නේ කොල්ලෙක් ඉන්නවා පාරේ,එයාගේ වාහනේ කැඩිලා.තෙල් ගේන්න can එකකුත් කොල්ලගේ අතේ තියෙනවා වගේ මතකයි.පස්සේ කොහොමහරි කෙල්ලෙකුත් පෙන්නනවා.සින්දුව කියන්නේ කොන්ඩෙ දිග ගිටාර් එකක් අතේ තියෙන මනුස්සයෙක්.එච්චරයි මතක.ඉස්සර TV එකේ ගොඩක් වෙලාවට යනවා.මතක නම් කව්රුහරි සින්දුවේ නම පොස්ට් කරන්න.thank u
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    සින්දුවක් හොයාගන්න පොඩි උදව්වක් ඕනේ.ඒක හින්දි සින්දුවක්.video එක විතරයි මතක.video එකේ තියෙන්නේ කොල්ලෙක් ඉන්නවා පාරේ,එයාගේ වාහනේ කැඩිලා.තෙල් ගේන්න can එකකුත් කොල්ලගේ අතේ තියෙනවා වගේ මතකයි.පස්සේ කොහොමහරි කෙල්ලෙකුත් පෙන්නනවා.සින්දුව කියන්නේ කොන්ඩෙ දිග ගිටාර් එකක් අතේ තියෙන මනුස්සයෙක්.එච්චරයි මතක.ඉස්සර TV එකේ ගොඩක් වෙලාවට යනවා.මතක නම් කව්රුහරි සින්දුවේ නම පොස්ට් කරන්න.thank u
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Dayarathne Perera..............


    මගේ විජිතේ සිනා නොමැතේ~
    විඩාපත් වේද ජීවිතේ..
    ඔබේ ඇසුරේ ඔබේ සෙවණේ~
    නවාතැන් වේද මා වෙතේ..
    ඔබට සිත ආදරේ කරයි..
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Namal Udugama..............



    මේ ගුරු පාරේ කුලගෙට යාවී~
    ඉස්සර පෙම් කල සිරියාවී..
    රෑ සඳපානේ බොහෝ දුර ආවේ~
    ඈ දැක ගන්නයි තරු රෑනේ..
     
    • Like
    Reactions: ^Buddhika^

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    After some time I've finally made up my mind
    She is the girl and I really want to make her mine
    I'm searching everywhere to find her again
    To tell her I love her
    And I'm sorry 'bout the things I've done

    I find her standing in front of the church
    The only place in town where I didn't search
    She looks so happy in her weddingdress
    But she's crying while she's saying this

    [Chorus:]
    Boy I've missed your kisses all the time but this is
    Twentyfive minutes too late
    Though you travelled so far boy I'm sorry your are
    Twentyfive minutes too late

    Against the wind I'm going home again
    Wishing me back to the time when we were more than friends

    But still I see her in front of the church

    Out in the streets
    Places where hungry hearts have nothing to eat
    Inside my head
    Still I can hear the words she said

    I can still hear her say.......
     
    • Like
    Reactions: DAMER