TW ekata parts thiyanawa, oya malasian magul walata thama parts nathe
මේකේ පාර්ට්ස් තියෙනවා බං ගෙන්නන agent කෙනෙක් ඉන්නවනේ බං.. ජපන් බයික් වල ඇවිදිල්ල තමයි එපා වෙන්නේ...
TW ekata parts thiyanawa, oya malasian magul walata thama parts nathe
afoo demak neda? penumanam hodii wadanam komada danna.. mamanm balanne KTM 200 duke ekk 5kata 4kata witara
![]()
මට නම් දැන් ඔය ඉන්දියන් චීන බයික් පදිනකොට වන්ගුවක් දකිනකොට ඇට දෙක සීතල වෙනව බන්. එච්චරකට ශුවර් නෑ. ටිකක් හරි අල්ලන්නෙ පරන ඩිස්කවර් එක විතරයි, අනික් බයික් නම් මාරයා සමග යනව වගේ![]()

මේකයි බං කිව්වට තරහ වෙන්න එපා මට උඹලගේ පම්පෝරි අහන්න අවශ්‍ය නෑ.. අනික මම මෙතන demak එක ගැන කියවන්න ආවෙත් නෑ... මම දාල තියෙන බයික් මොඩ්ල් එකේ හොද නරක විස්තර දැනගන්න විතරයි මට අවශ්‍ය උනේ.. උඹ අවුරුදු කීයක ඉදං බයික් පදිනවද, පැද්ද බයික් මොනවද, කීපාරක් වැටුනද ඕව මේවා මට වැඩක් නෑ බන්... මම අවුරුදු 6ක ඉදං දැන් පල්සර් එකක් පදිනවා ඒත් කවදාවත් වැටිලා නෑ.. ඒ කියන්නේ මට මට උඹට වඩා හොදට බයික් පදින්න පුළුවන්.. අනේ ප්ලීස් බං මේ අනංමනං කුණුහරප කතා කරන්න එපා.. බයික් එකේ ගුණ අගුණ දැනගන්න විතරයි මට ඕනේ.. උඹ පල්සර් එකත් පෙරලගන්න පොරක් නං උඹේ බයික් පැදිල්ල ගැන කොහොමත් කතා කරලා වැඩක් නෑ සරලව කිව්වොත්...
මට දැනගන්න ඕනේ මේ බයික් එකේ පැවැත්ම කොහොමද, රයිඩින් ප්ලේෂර් එකක් තියෙනවද, ශෝක්ස් හොදද ඔන්න ඔය වගේ විස්තර..

afoo demak neda? penumanam hodii wadanam komada danna.. mamanm balanne KTM 200 duke ekk 5kata 4kata witara
![]()

hoda hornet ekak ganna puluwan salli ne 

pissuda ban ubalata 4k 5k dila, malasian ,indian magul ganna ,hoda hornet ekak ganna puluwan salli ne
http://www.elakiri.com/forum/showthread.php?t=1566615
![]()
https://ikman.lk/en/ad/honda-hornet-115-2008-for-sale-colombo-14

හතර හමාරක් විතර සල්ලි තිබ්බ නන් ලොවෙත් ගේනව බන් චැසි 125ක්...උඹල ඕවට පාර්ට්ස් හොයාගන්නේ කොහොමද බං...