මේක දැකල කමෙන්ට් එකක් නොදා යන්න හිත දුන්නෙම නැහැ....නොදන්නා මගුල් ගැන එක එකා තර්ක කරනවා...මේක මම පිළිගන්න දහම, මේක තමයි සර්ව සත්‍ය කියල සමහරු කියනවා..තව එකෙක් ඕක නෙමෙයි මේක තමයි සත්‍ය කියල කියනවා...

ඒ අස්සේ සමහර උන් මැද ඉදගෙන අනිත් උන්ව කොටවනවා...
එකෙක් විරුද්ද අදහස් දරන එකෙක් ගෙන් කොරවෙලා යන ප්‍රශ්නයක් ඇහුවම උබ කොහොමද කියන්නේ මේක පරම සත්‍ය කියල, ගොන් කතාවක් කියල ශේප් වෙනවා මට උබට උත්තර දෙන්න ඕනේ නැහැ කියල...ඔන්න සිද්දිය...
හැම එකාම වාද කරාට, උඩ පැනගෙන නැතුවට මේක තමා පරම සත්‍යය කියල එක ඔප්පු කරන්න කිව්වම කට උත්තර නැහැ....හෙමීට ශේප් වෙලා යනවා..එක්කෝ වටේ යනවා....තමන්ගේ ආගමට විරුද්දව හෝ තමන්ගේ මතයට විරුද්ද ව කවුරු හරි අදහසක් දැම්මොත් ඌට කුණුහරුපෙන් බනිනවා...වදාපු අම්මටත් බනිනවා...ඒ උනාට පෙන්නන්න හදන්නේ තමන්ගේ නිර්මල දහම ගැන...
