කෙල්ලගේ ප්රශ්නයක් .....!!!
ගොඩක් උන් මාව දන්නා නිසයි අලුත් account එකකින් ආවේ මගේ ප්රශ්නේ කියන්න ....ෂෝර්ට් ඇන්ඩ් ස්වීට් කතාව මෙහෙමයි ..3-4 yeras love affair එකක් තිබුන මට ...එක එක ප්රශ්න නිසා ඒක break උනා ...පස්සේ ගෙදරින් ප්රෝපොසල් එකක් ගේනවා ....කෙල්ලත් ok වගේ නිසා මම කැමති උනා ....ගෙදරිනුත් මාරම කැමැත්තක් තිබුන ඒ girlta ...කොහොමෙන් කොහොම හරි කෙල්ලට මගේ පරණ කෙල්ල ගැන දැන ගෙන ...නම හොයාගෙන fb එකෙන් බලනකොට එකී තාමත් මගේ 4to දාගෙන ...ඕකට හෙන ලෙඩක් දැම්ම ප්රෝපොසල් කෙල්ල ...පස්සේ මම ඇත්තම කිවුවා එයට..හැබැයි දැන් මේ කෙල්ල මම මොනවා කලත් සැක කරන්න ගත්ත ..පස්සේ මම ඕක එයට කෙලින්ම කියල ඒ ප්රශ්නේ විසදා ගත්තා ...එයම පොරොන්දු උනා ආයේ පරණ දේවල් ගැන අහන්නේ නැහැ කියල ..එහෙම කිවුවට මෙය කරන්නෙම ඒක බන්...මෙය කරන්නෙම පරණ කෙල්ලගේ 4to බලල මගෙත් එක්ක අවුලෙන් කතා කරනවා ..මෙය කොච්චර කිවුවත් තේරුම් ගන්නේ නැහැ මම ගොඩක් අමාරුවෙන් පරණ දේවල් අමතක කලේ ..අයෙමත් මේවා අහනකොට මගේ හිතේ පරණ තුවාල පැරේනවා කියල ...මම මැරෙන්නද පරණ කෙල්ල 4ටො දාගෙන හිටියට ..මෙය පරණ කෙල්ලටත් කියල fb 4to අයින් කර ගන්න ..අපි ඉක්මනටම marry කරනවා කියල ....අනේ මන්ද බන් ..මම මොනවා කලත් මේ කෙල්ල හිතන්නේ කොයි වෙලාවක හරි මගේ හිත වෙනස් වෙලා පරණ කෙල්ල ලගට යයි කියල ..එයට කොහොම තේරුම් කලත් එයා තේරුම් ගන්නේ නැති එක තමයි මට තියෙන අවුල