කෙල්ලගේ ප්‍රශ්නයක් .....!!!

phone_block

Member
Jun 29, 2016
35
3
0
කෙල්ලගේ ප්‍රශ්නයක් .....!!!

ගොඩක් උන් මාව දන්නා නිසයි අලුත් account එකකින් ආවේ මගේ ප්‍රශ්නේ කියන්න ....ෂෝර්ට් ඇන්ඩ් ස්වීට් කතාව මෙහෙමයි ..3-4 yeras love affair එකක් තිබුන මට ...එක එක ප්‍රශ්න නිසා ඒක break උනා ...පස්සේ ගෙදරින් ප්රෝපොසල් එකක් ගේනවා ....කෙල්ලත් ok වගේ නිසා මම කැමති උනා ....ගෙදරිනුත් මාරම කැමැත්තක් තිබුන ඒ girlta ...කොහොමෙන් කොහොම හරි කෙල්ලට මගේ පරණ කෙල්ල ගැන දැන ගෙන ...නම හොයාගෙන fb එකෙන් බලනකොට එකී තාමත් මගේ 4to දාගෙන ...ඕකට හෙන ලෙඩක් දැම්ම ප්රෝපොසල් කෙල්ල ...පස්සේ මම ඇත්තම කිවුවා එයට..හැබැයි දැන් මේ කෙල්ල මම මොනවා කලත් සැක කරන්න ගත්ත ..පස්සේ මම ඕක එයට කෙලින්ම කියල ඒ ප්‍රශ්නේ විසදා ගත්තා ...එයම පොරොන්දු උනා ආයේ පරණ දේවල් ගැන අහන්නේ නැහැ කියල ..එහෙම කිවුවට මෙය කරන්නෙම ඒක බන්...මෙය කරන්නෙම පරණ කෙල්ලගේ 4to බලල මගෙත් එක්ක අවුලෙන් කතා කරනවා ..මෙය කොච්චර කිවුවත් තේරුම් ගන්නේ නැහැ මම ගොඩක් අමාරුවෙන් පරණ දේවල් අමතක කලේ ..අයෙමත් මේවා අහනකොට මගේ හිතේ පරණ තුවාල පැරේනවා කියල ...මම මැරෙන්නද පරණ කෙල්ල 4ටො දාගෙන හිටියට ..මෙය පරණ කෙල්ලටත් කියල fb 4to අයින් කර ගන්න ..අපි ඉක්මනටම marry කරනවා කියල ....අනේ මන්ද බන් ..මම මොනවා කලත් මේ කෙල්ල හිතන්නේ කොයි වෙලාවක හරි මගේ හිත වෙනස් වෙලා පරණ කෙල්ල ලගට යයි කියල ..එයට කොහොම තේරුම් කලත් එයා තේරුම් ගන්නේ නැති එක තමයි මට තියෙන අවුල
 
  • Like
Reactions: rigamage

billythekid

Member
May 28, 2015
3,732
481
0
අමුතු ඇටේ
හිත වෙනස් වෙලා පරණ කෙල්ල ලඟට යන්න තොට හෙන ගහලත් මදිනේ රිලා ප#යෝ:angry::angry: මොනවද මේ කීන කතා:angry::angry: බඳින කෙල්ල්ත් පව් රබර් උකන්නෝ උඹට පරණ කෙල්ලව 100% අමතක කරන්න බෑ තමයි ඒත් දැන් ඒක අමතක කරන්න බැරිනම් ප්‍රපෝසල් කෙල්ලව බැඳල ඒකිගේ ජීවිතෙත් කාලකන්නි කරන්න එපා සරම් පොළඟෝ ගෑනියෙක් බඳින්නේ හනුම දරපලනව වගේ උකන්න විතරක් නෙමේ ආදරය කරන්නත් එක්ක හූනු බෙට්ටෝ උඹ පරණ කැල්ලට තාම ෆීලින්ග් තීනවනම් බඳින්න එපා වෙන කෙල්ලෙක්ව පීස් උඹ ගේ ටෝක්ස් ඇහුවාම කෙල්ලට තේරෙනව ඇති උඹ තාම පරණ එකට ලව් කීල:angry::angry::angry:
 
  • Like
Reactions: lahirufx+

Sunil dinawamu

Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    ඕක මෙහෙම නිකම්ම කෙල්ලට වටහල දෙන්න බෑ බන්. ඔය කෙල්ලෝ දෙන්නගෙම නම්බර් දෙක දාපන් කෝ. වරු තුනෙන් ප්‍රස්නේ නිට්ටාවටම විසදලා දෙන්නම්. වෙන විසදුම් නම් මම දන්නේ නෑ. :sorry:
     
    phone_block

    Member
    Jun 29, 2016
    35
    3
    0
    FB account එකක් නැති කෙල්ලෙක් හොයා ගනිං ...

    :rolleyes::rolleyes:

    :rolleyes::rolleyes::rolleyes:

    හිත වෙනස් වෙලා පරණ කෙල්ල ලඟට යන්න තොට හෙන ගහලත් මදිනේ රිලා ප#යෝ:angry::angry: මොනවද මේ කීන කතා:angry::angry: බඳින කෙල්ල්ත් පව් රබර් උකන්නෝ උඹට පරණ කෙල්ලව 100% අමතක කරන්න බෑ තමයි ඒත් දැන් ඒක අමතක කරන්න බැරිනම් ප්‍රපෝසල් කෙල්ලව බැඳල ඒකිගේ ජීවිතෙත් කාලකන්නි කරන්න එපා සරම් පොළඟෝ ගෑනියෙක් බඳින්නේ හනුම දරපලනව වගේ උකන්න විතරක් නෙමේ ආදරය කරන්නත් එක්ක හූනු බෙට්ටෝ උඹ පරණ කැල්ලට තාම ෆීලින්ග් තීනවනම් බඳින්න එපා වෙන කෙල්ලෙක්ව පීස් උඹ ගේ ටෝක්ස් ඇහුවාම කෙල්ලට තේරෙනව ඇති උඹ තාම පරණ එකට ලව් කීල:angry::angry::angry:

    umba mona sihiyenda yako meka kiyuwe..mama kohewat kiyala tiyenawada mama tama parana kella gana hitanawa kiyala....:angry::angry::angry:

    uba maranakamma oya tika kiyawai ban
    waliyak apu gaman oka thamai adala ganne...
    babala hambunahamanam ithin oka nathra wai

    fb kiyanne jivith namai ban

    ane manda ban...oya seen eka adala ganna eka tamai mata epa wela tiyenne...parana case eyama adala gannawa:sorry::sorry::sorry:

    parana kellata ain karaganna kiyapan pic tika.. nathnam ekige nude ewa danawa kiyapan:P:P

    :eek::eek::eek::eek:

    ඕක මෙහෙම නිකම්ම කෙල්ලට වටහල දෙන්න බෑ බන්. ඔය කෙල්ලෝ දෙන්නගෙම නම්බර් දෙක දාපන් කෝ. වරු තුනෙන් ප්‍රස්නේ නිට්ටාවටම විසදලා දෙන්නම්. වෙන විසදුම් නම් මම දන්නේ නෑ. :sorry:
    :angry::angry::angry::angry::angry:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පරණ කෙල්ල එක්ක උබ කතා කරලා ඒකිට කියපන් අයින් කරන්න කියල. ශේප් එකේ. එට පස්සේ හිමිට කල්පනා කරලා බලපන් දැන් ඉන්න කෙල්ල හැමදාම සක තියාගෙන ඉදිද කියල. දිගටම එහෙම වගේ නම් ඔය වෙන කෙල්ලක් හොයාගන්න එක හොදයි
     
    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    අවිශ්වාසෙන් නම් ජීවත් වෙන්න බෑ පුතෝ.මොකද කවද හරි බැන්දමත් ඒ කෙල්ල ඔය වගේම වෙනවා.ඒක හූන කිවුව වගේ කියන්නම්.තෙරැම් ගන්නවනම් මෙලහකට ඒකි තේරුම් අරන්.එක් ආයෙ ආයෙ සොයනව කියන්නේ අනිවා බැන්දට පස්සෙක් ඔකම මතු වෙනවා.හොඳම දේ උඹට එහෙම හිතෙනවනම් ඔක නවත්තපන් ඒකිත් එක්ක කතා කරල.
     
    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    හිත වෙනස් වෙලා පරණ කෙල්ල ලඟට යන්න තොට හෙන ගහලත් මදිනේ රිලා ප#යෝ:angry::angry: මොනවද මේ කීන කතා:angry::angry: බඳින කෙල්ල්ත් පව් රබර් උකන්නෝ උඹට පරණ කෙල්ලව 100% අමතක කරන්න බෑ තමයි ඒත් දැන් ඒක අමතක කරන්න බැරිනම් ප්‍රපෝසල් කෙල්ලව බැඳල ඒකිගේ ජීවිතෙත් කාලකන්නි කරන්න එපා සරම් පොළඟෝ ගෑනියෙක් බඳින්නේ හනුම දරපලනව වගේ උකන්න විතරක් නෙමේ ආදරය කරන්නත් එක්ක හූනු බෙට්ටෝ උඹ පරණ කැල්ලට තාම ෆීලින්ග් තීනවනම් බඳින්න එපා වෙන කෙල්ලෙක්ව පීස් උඹ ගේ ටෝක්ස් ඇහුවාම කෙල්ලට තේරෙනව ඇති උඹ තාම පරණ එකට ලව් කීල:angry::angry::angry:

    :lol::lol::lol::lol::lol::lol: kerima benillak eka
     
    chickentikka

    Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    හිත වෙනස් වෙලා පරණ කෙල්ල ලඟට යන්න තොට හෙන ගහලත් මදිනේ රිලා ප#යෝ:angry::angry: මොනවද මේ කීන කතා:angry::angry: බඳින කෙල්ල්ත් පව් රබර් උකන්නෝ උඹට පරණ කෙල්ලව 100% අමතක කරන්න බෑ තමයි ඒත් දැන් ඒක අමතක කරන්න බැරිනම් ප්‍රපෝසල් කෙල්ලව බැඳල ඒකිගේ ජීවිතෙත් කාලකන්නි කරන්න එපා සරම් පොළඟෝ ගෑනියෙක් බඳින්නේ හනුම දරපලනව වගේ උකන්න විතරක් නෙමේ ආදරය කරන්නත් එක්ක හූනු බෙට්ටෝ උඹ පරණ කැල්ලට තාම ෆීලින්ග් තීනවනම් බඳින්න එපා වෙන කෙල්ලෙක්ව පීස් උඹ ගේ ටෝක්ස් ඇහුවාම කෙල්ලට තේරෙනව ඇති උඹ තාම පරණ එකට ලව් කීල:angry::angry::angry:

    :lol::lol::lol::lol::lol::lol: muu kellage aiyada danne na... :lol::lol::lol::lol:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Simple Solution.
    උබේ වෙන්න ඉන්න ගැනිට කියහන් අරයත් එක්ක කිසි සම්බන්දයක් නැහැ,ඔයාට දිගටම සැක කරා කරා ඉන්න ඕනනම් මන් වෙන අතක් බලගන්නන් කියල,ඔය නිකන් සැක කරා කරා දුක් විදින්නත් එපා කියල.

    මේ අදකාලේ තියෙන ඉවරයක් නැති ප්‍රශ්න ඔලුවේ දා ගෙන ඉන්නවට මදිවට මේ මල කන්දොස්කිරියවකුත් අහන්න,පිස්සුද බන්.

    එකපාරක් දෙපාරක් කිවුවා,එච්චරයි උබේ වැරද්දක් නැත්තන්
    අයි අයි වදින්න යන්නේ ඕනේ නැ මේ චීත්ත වලට මන් කියන්නේ
    අම්මා ඇරෙන්න වෙන ගෑනුන්ට
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320

    :yes::yes::yes:
     
    :):):)
     
    matrix1234

    Junior member
  • Oct 25, 2009
    186
    7
    18
    Simple Solution.
    උබේ වෙන්න ඉන්න ගැනිට කියහන් අරයත් එක්ක කිසි සම්බන්දයක් නැහැ,ඔයාට දිගටම සැක කරා කරා ඉන්න ඕනනම් මන් වෙන අතක් බලගන්නන් කියල,ඔය නිකන් සැක කරා කරා දුක් විදින්නත් එපා කියල.

    මේ අදකාලේ තියෙන ඉවරයක් නැති ප්‍රශ්න ඔලුවේ දා ගෙන ඉන්නවට මදිවට මේ මල කන්දොස්කිරියවකුත් අහන්න,පිස්සුද බන්.

    එකපාරක් දෙපාරක් කිවුවා,එච්චරයි උබේ වැරද්දක් නැත්තන්
    අයි අයි වදින්න යන්නේ ඕනේ නැ මේ චීත්ත වලට මන් කියන්නේ
    අම්මා ඇරෙන්න වෙන ගෑනුන්ට
    :yes::yes::yes::yes::yes:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    අවිශ්වාසෙන් නම් ජීවත් වෙන්න බෑ පුතෝ.මොකද කවද හරි බැන්දමත් ඒ කෙල්ල ඔය වගේම වෙනවා.ඒක හූන කිවුව වගේ කියන්නම්.තෙරැම් ගන්නවනම් මෙලහකට ඒකි තේරුම් අරන්.එක් ආයෙ ආයෙ සොයනව කියන්නේ අනිවා බැන්දට පස්සෙක් ඔකම මතු වෙනවා.හොඳම දේ උඹට එහෙම හිතෙනවනම් ඔක නවත්තපන් ඒකිත් එක්ක කතා කරල.
    මේක නම් ගොඩක් ගැලපෙනකතාවක්