Lankabell 4G LTE Package Sale - 50GB - 950 , Unlimited Package

phetti222

Member
Jun 9, 2016
424
12
0
මම Lanka Bell 4G සහ Dialog 4G දෙකම පාවිච්චි කරනවා; ඉන්නේ කොළඹ.

Lanka Bell 4G ඕනෑම වෙලාවක පොරොන්දු වුණු 4 Mbps speed එක තියනවා. බොහොම කලාතුරකින් speed එක ටික වෙලාවකට අඩු වෙන්න පුළුවන්, නමුත් 4 Mbps speed එක බොහෝ විට ස්ථාවර යි.

Dialog 4G එක ගැන නම් කතා කරලා වැඩක් නෑ. ඒ අය පොරොන්දු වෙච්ච 4 Mbps speed එක නම් තියෙන්නේ කලාතුරකින්. සාමාන්‍ය speed එක 2 Mbps. වැඩේ කියන්නේ මේ ගොල්ලන්ගේ off-peak වෙලාවටත් 4 Mbps speed එක නැහැනේ. දවස් දෙක තුනකට සැරයක් සමහර වෙලාවල්වලදී speed එක 0.5 Mbps.
:angry::angry::angry:
 

sandunrulz.s

Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven
    5439452196.png

    මගුල එපාවෙලා තියෙන්නෙ
    jefesjfsjfsfsf.png
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    5439452196.png

    මගුල එපාවෙලා තියෙන්නෙ
    jefesjfsjfsfsf.png

    මට නං එහෙම ලොකු අවුලක් නෑ බන් උබේ රවුටරේ අවුල් ද දන්නේ නෑ , සමහර වෙලාවට නං ස්ලෝව් වෙනවා තමයි හැබැයි එක දිගට නෑ .. කොහොමත් connection එක නං stable නෑ .. උන්ගෙන් ඇහුව නං හරි ඕක ගැන
     
    May 26, 2008
    16
    3
    0
    Malabe
    speed depends on the package.if you need more speed get a better package lol
    you will can only get unlimited Internet from Lanka Bell. no one else will give you that facility in sri lanka.
     

    balacky161

    Member
    Jun 6, 2016
    19
    6
    0


    E kiyanne , 1 Year Parana Custermer kenek nam 5Gb Wadi karanawa , hama month ekema 5GB Data Free denawa. Eeta passe Hama Avuruddakatama 2Gb gane Wadi karana.

    හැම මාසෙකම 5GB Data free දෙනවා කිව්වෙ???? අවුරුද්දකට පස්සෙ ඉඳන් මාසෙකට day time 2.5GB Night time 2.5 GB වැඩිපුර දෙනව කියන එකද ?
     

    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven
    මට නං එහෙම ලොකු අවුලක් නෑ බන් උබේ රවුටරේ අවුල් ද දන්නේ නෑ , සමහර වෙලාවට නං ස්ලෝව් වෙනවා තමයි හැබැයි එක දිගට නෑ .. කොහොමත් connection එක නං stable නෑ .. උන්ගෙන් ඇහුව නං හරි ඕක ගැන

    signal th hodai machan. munge me side eke awlakda koheda. issara mehema naha. complain ekak danna one
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    attachment.php


    I have a dialog BB connection with this same router. Can i put the Lankabell SIM in it and use?
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    වත්තල , හැදල ,කෙරවලපිටිය පැත්තට වැඩද ? අන්ලිමිටඩ් පැකේජ් ඒක නැද්ද ?
     

    erankuma

    Junior member
  • Jan 4, 2014
    233
    23
    18
    Unlimited 4mbps වලට වඩා නැද්ද....colombo 03 වල තියන government place එකකට... PM me the details .....
     
    Last edited:

    eyepea

    Active member
  • May 9, 2009
    696
    154
    43
    speed wadi karalada ban 8mbps wage yanawa ne

    At 2.11am da? Wenath time ekakada ?
    When other users are asleep may be the entire bandwidth is available for few users :baffled:
    But when many users online, during daytime, specially school holidays and after work hours, what speeds do you get ?

    I tested out recently, and times like 2, 2.30 - 3am high speeds. But during daytime very much less than 1Mbps.

    If they r giving 8Mbps max off peak at owl and bat times, hope they can give at least 1Mbps during peak hours now :D

    Lanka bella data cheap but speed slow. Some other internet buggers data expensive but speed high :P Hic
    (of course subject to location and user density I suppose :yes: )

    Must try die-a-log too and see ;)