song eka mokadda ban?
සුසුමන් කොහෙද ගිහින් නුඹේ දෙනෙත්~
ලඟම නැවතිලා..
හිත හදා ගන්න බැරි තරමට~
අකීකරු වෙලා..
song eka mokadda ban?
Ma Hade Sithum - D-tapසින්දුවක් හොයාගන්න පොඩි උදව්වක් ඕනේ.ඒක හින්දි සින්දුවක්.video එක විතරයි මතක.video එකේ තියෙන්නේ කොල්ලෙක් ඉන්නවා පාරේ,එයාගේ වාහනේ කැඩිලා.තෙල් ගේන්න can එකකුත් කොල්ලගේ අතේ තියෙනවා වගේ මතකයි.පස්සේ කොහොමහරි කෙල්ලෙකුත් පෙන්නනවා.සින්දුව කියන්නේ කොන්ඩෙ දිග ගිටාර් එකක් අතේ තියෙන මනුස්සයෙක්.එච්චරයි මතක.ඉස්සර TV එකේ ගොඩක් වෙලාවට යනවා.මතක නම් කව්රුහරි සින්දුවේ නම පොස්ට් කරන්න.thank u
patta song eka ban.. 90's wala ahapuwa thamai.. oya wage godak thibuna... ara cameramn kenek inna eka...
4to gahanna enawa.. kolla enne nathuwa cameraman inne anthimata...Mekath patta.patta song eka ban.. 90's wala ahapuwa thamai.. oya wage godak thibuna... ara cameramn kenek inna eka...4to gahanna enawa.. kolla enne nathuwa cameraman inne anthimata...
yeah.. maxxa.. uba danne nadda man kiyapu song eka? puluwannam hoyala deepanko.. e kella Studio ehekata enawa 4to ekak ganna.. KOlla enne na.. waiting... anthimata cameraman inn e girl ekka 4to ekata...Mekath patta.
me thiyenne sinduwa.bohoma sthoothiy![]()
patta song eka ban.. 90's wala ahapuwa thamai.. oya wage godak thibuna... ara cameramn kenek inna eka...4to gahanna enawa.. kolla enne nathuwa cameraman inne anthimata...
ඔව් මචන්, ඔය සිංදු එපා වීමක් නෑ, අදටත් අහන් ඉන්න පුලුවන්..Mekath patta.
