iphone for company price!

RiFTeR

Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    නැ ban wena american site wala patta aduwata ehema thiyenawa iphone, owa ara samsung wage hora copyda kiyala sure na bn lankaawe ewun wikunanne, ekai sene eka

    ganna kalin imei eka gahala balapan okkkoma details accurate da kiyala.

    godak eun grey/silver ewata gold casing eka daala wikunanawa. imei eka gahuwama okkoma details enawa. ewa match wenne nathnam mokak hari kokkak.

    ekata hodata danna kadekin ganna one balala.

    ratin gaththoth oya mokakwath na. kalin balanna hambenneth na. custom ekata ahuwunoth thawath case. aulak unoth aniwa rata yawanna one. case godai aulak unoth. ekai mehen ganin kiwwe.

    hodama de thama used ewa sure nathnam brand new ganna eka :yes:

    authorized seller kenekgen gattama case na. warranty th tiyanawa :cool:
     
    mkb2k15

    Member
    Dec 10, 2015
    10
    1
    0
    Amazon එකන් ගෙන්නනවා නම් කප්‍+රුක(Kapruka) එකෙන් ගෙන්න්නන්න... එතකොට එයාලා අපි ගෙන්නන බාන්ඩෙ හැටියට එයාල සාදාරන ගානක් තියාගෙන TAX එක ගෙවන්න ඕන නම් ඒකත් එයාලම Calculate කරලා අපි දෙන Email Address එකට ඔක්කොම Details එවනවා..... මෙන්න Link එක.... කිව්ව දේ පැහැදිලි නැත්නම් පහල Pic එක බලන්නකෝ.... :P

    http://www.kapruka.com/globalshop/price_check.jsp

    ඕකට ගිහින් Amazon එකේ Link එක මෙයාලගෙ Site එකෙ දීලා තියෙන හරියෙ Paste කරලා
    Submit කරන්න (Photo එක බැලුවම තේරෙයි...)

    9qJS9WT.png
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,275
    41,001
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Amazon එකන් ගෙන්නනවා නම් කප්‍+රුක(Kapruka) එකෙන් ගෙන්න්නන්න... එතකොට එයාලා අපි ගෙන්නන බාන්ඩෙ හැටියට එයාල සාදාරන ගානක් තියාගෙන TAX එක ගෙවන්න ඕන නම් ඒකත් එයාලම Calculate කරලා අපි දෙන Email Address එකට ඔක්කොම Details එවනවා..... මෙන්න Link එක.... කිව්ව දේ පැහැදිලි නැත්නම් පහල Pic එක බලන්නකෝ.... :P

    http://www.kapruka.com/globalshop/price_check.jsp

    ඕකට ගිහින් Amazon එකේ Link එක මෙයාලගෙ Site එකෙ දීලා තියෙන හරියෙ Paste කරලා
    Submit කරන්න (Photo එක බැලුවම තේරෙයි...)

    9qJS9WT.png
    unge cut eka sehena wedi ban. Mama ahuwwa Apple site eken iPhone SE 64GB gennana keeyada kiyala- 90,000+ quote kare.
    Mehen ganna puluwan eeta aduwata. lol.
     
    mkb2k15

    Member
    Dec 10, 2015
    10
    1
    0
    අප්පච්චියේ Site එකේ තියෙන ඒවා ගන්න ගියොත් නම් පාඩුයි තමයි මොකද මෙයාල කරන්නෙ මෙයාලගෙ නමට කපෘක Store එකක් තියනව Americaවෙ ඒකට ගෙන්නගෙන ඒවා තමඉ ලන්කවට ගෙන්නගන්නෙ.... ඉතින් අපි අලුතෙන්ම Phone එකක් ගන්න ගියොත් ඒකට අනිවා TAX එකක් වදිනවා ඒවත් එක්ක බලුවම ඉතිං උන් කියන ගානෙ අවුලක් නෑ.... මම කියන්නෙ ඔය Amazon එකේ ඕන තරම් තියනවා Refubished Phones ඕන තරම් ඒවා ගෙන්නන්න Kapruka එක හොඳයි.... :D :D:D:D|

    මෙන්න මේ වගේ ඒවා.....

    https://www.amazon.com/Apple-iPhone...68097244&sr=1-3&keywords=iphone+6+refurbished
     
    Last edited: