iphone for company price!

Sumane123

Banned
  • May 28, 2016
    1,133
    89
    48
    puluwan ethakota problems wedi.
    Anika customs ekata ahuwunoth tawath tax, TRCL permit arawa mewa.

    Eeta lesi gana poddak wedi wunath mehen gannawa.

    Nettan ebay eken ganin- kelinma seller to kiyapan computer part kiyala mark karanna kiyala etakota gedettama ei.

    ebay එකේ ලංකාවට ෂිප් කරන එකෙක්වත් හම්බුනේ නැහැ බන් මට. පුලුවන්නම් හොයල දීපන්කො
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    ubata aduwata refurbished ekakuth one. ebay, aliexpress sure th na. lakawen gannath ba :lol:

    lakawen ganin yako. used ewage aul enawanam enawa. US da china da adaala na :P

    lakawen gaththoth 2 weeks checking warranty ekakwath ganna puluwan. godak eun 3 months wath warranty ekak denawa. aulak unoth maaru karaganna hari puluwan.

    ubata ochchratama sure ewa onenam brand new ganinko apple warranty th ekka :angry:
     
    නැ ban wena american site wala patta aduwata ehema thiyenawa iphone, owa ara samsung wage hora copyda kiyala sure na bn lankaawe ewun wikunanne, ekai sene eka
     
    erankuma

    Junior member
  • Jan 4, 2014
    233
    23
    18
    මමනම් කියන්නෙ dubai වලින් ගෙන්න ගනින් පට්ට ලාබයි... souq.com කියල සයිට් එකක් තියනව ඒකේ ගනන් බලපන්...
     
    Sumane123

    Banned
  • May 28, 2016
    1,133
    89
    48
    මමනම් කියන්නෙ dubai වලින් ගෙන්න ගනින් පට්ට ලාබයි... souq.com කියල සයිට් එකක් තියනව ඒකේ ගනන් බලපන්...

    ado eke lankaawatath wada wadine bn
     
    Sumane123

    Banned
  • May 28, 2016
    1,133
    89
    48
    මාත් amazon එකෙන් එකක් ගන්න කියලා බැලුවේ.උබ අඩුවට බලනවනම් මේකත් බලපන් https://www.groupon.com/ ෆෝන් අරන් තියෙනවා තාම වඩා කරනවා

    amazon eken gannawanam matath kiyapan machan, ae site ekenam godak adui aeth paypal walin nemeine payment karanne thiyenne eka nisa awl wage tikak refund ekak ganna unath
     
    Mozilla

    Well-known member
  • amazon eken gannawanam matath kiyapan machan, ae site ekenam godak adui aeth paypal walin nemeine payment karanne thiyenne eka nisa awl wage tikak refund ekak ganna unath

    ඕව usa ලෝකල් සයිට්ස්. refund ගන්න product එක return කරන්න ඕනා. return කරන්නත් උන්ගේ විදිහක් තියෙනවා.amazon එකෙත් paypal වලින් ගෙවන්න බැ amazon එකෙන් මං ලැප් එකක් ගත්තා apple සයිට් එකේ amazon එකට වඩා ගාන අඩුයි..එත් ටැක්ස්+ශිපින්ග් සෙට් වෙනවා..මං බැලුවේ apple සයිට් එකෙන් කෙලින්ම ගන්න.එහෙම නැතම් මොකක් හරි deal එකක් එනකම් හිටහන්
     
    Last edited:

    Sumane123

    Banned
  • May 28, 2016
    1,133
    89
    48
    ඕව usa ලෝකල් සයිට්ස්. refund ගන්න product එක return කරන්න ඕනා. return කරන්නත් උන්ගේ විදිහක් තියෙනවා.amazon එකෙත් paypal වලින් ගෙවන්න බැ amazon එකෙන් මං ලැප් එකක් ගත්තා apple සයිට් එකේ amazon එකට වඩා ගාන අඩුයි..එත් ටැක්ස්+ශිපින්ග් සෙට් වෙනවා..මං බැලුවේ apple සයිට් එකෙන් කෙලින්ම ගන්න.එහෙම නැතම් මොකක් හරි deal එකක් එනකම් හිටහන්

    apple site එකෙන් කෙලින්ම ලංකාවට එවන්නෙ නෑනේ බං >
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,986
    1,292
    113
    Kandy
    puluwan ethakota problems wedi.
    Anika customs ekata ahuwunoth tawath tax, TRCL permit arawa mewa.

    Eeta lesi gana poddak wedi wunath mehen gannawa.

    Nettan ebay eken ganin- kelinma seller to kiyapan computer part kiyala mark karanna kiyala etakota gedettama ei.

    ube iphone eka gatte kohenda?