අද රටේ දේශපාලන පක්ෂයක් හරි පුද්ගලයෙක් විවේචන කරන්න. එත් අපේ අම්මා තාත්තලා අරගෙන කුණු හරුප කියන්න එපා බන.

එළකිරියේ මොකක් හරි දේශපාලන නුලක් ගියාම තමුන්ගේ ආදරණිය දෙමපියන් ගව ගන්න එපා. ඔය ජරා දේශපාලුවන්ට වඩා දෙමපියන් අපිට වටිනවා නේ.

හැමෝම අපේ අම්මට තාත්තට ආදරෙයි නේද

එළකිරියේ මොකක් හරි දේශපාලන නුලක් ගියාම තමුන්ගේ ආදරණිය දෙමපියන් ගව ගන්න එපා. ඔය ජරා දේශපාලුවන්ට වඩා දෙමපියන් අපිට වටිනවා නේ.

හැමෝම අපේ අම්මට තාත්තට ආදරෙයි නේද