එපා

guideline

Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    අද රටේ දේශපාලන පක්ෂයක් හරි පුද්ගලයෙක් විවේචන කරන්න. එත් අපේ අම්මා තාත්තලා අරගෙන කුණු හරුප කියන්න එපා බන.:frown::frown::frown: එළකිරියේ මොකක් හරි දේශපාලන නුලක් ගියාම තමුන්ගේ ආදරණිය දෙමපියන් ගව ගන්න එපා. ඔය ජරා දේශපාලුවන්ට වඩා දෙමපියන් අපිට වටිනවා නේ.:dull::dull::dull: හැමෝම අපේ අම්මට තාත්තට ආදරෙයි නේද:lol::lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය මොක කිවත් හැමෝගෙම කටට ඉස්සෙල්ලම එන්නෙ උඹේ අම්ම* **** කියන ආදරණිය වචන පෙළ නෙ.
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    ඔය මොක කිවත් හැමෝගෙම කටට ඉස්සෙල්ලම එන්නෙ උඹේ අම්ම* **** කියන ආදරණිය වචන පෙළ නෙ.

    එහෙම කියල ඕක කියන්නම ඕනෙද :no::no::no:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,650
    40,235
    113
    අනුන් කියන දේවල් උබලගේ දෙමව්පියන්ට වෙන්නෙත් නෑ. උන් කියන දේවල් උබ කරන්නෙත් නැත්නම් එච්චරයිනේ.

    ඒ නිසා ඕවා අල්ලගෙන කතා කරලා වැඩක් නෑ. අනුන්ගේ කටවල් වහන්න බෑනේ බන් :)
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    අනුන් කියන දේවල් උබලගේ දෙමව්පියන්ට වෙන්නෙත් නෑ. උන් කියන දේවල් උබ කරන්නෙත් නැත්නම් එච්චරයිනේ.

    ඒ නිසා ඕවා අල්ලගෙන කතා කරලා වැඩක් නෑ. අනුන්ගේ කටවල් වහන්න බෑනේ බන් :)
    :yes::yes:

    කියන දේවල් ඒ විදියටම වෙනවනම් මේ ලෝකේ මොනවා කොරන්න බැයිද..:):)
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    අනුන් කියන දේවල් උබලගේ දෙමව්පියන්ට වෙන්නෙත් නෑ. උන් කියන දේවල් උබ කරන්නෙත් නැත්නම් එච්චරයිනේ.

    ඒ නිසා ඕවා අල්ලගෙන කතා කරලා වැඩක් නෑ. අනුන්ගේ කටවල් වහන්න බෑනේ බන් :)

    :no::no::no::no:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,650
    40,235
    113
    :yes::yes:

    කියන දේවල් ඒ විදියටම වෙනවනම් මේ ලෝකේ මොනවා කොරන්න බැයිද..:):)

    ඒකනේ බන් :yes::yes:

    කොහෙවත් ඉන්න අහිංසක දෙමව්පියන්ව ගාව ගන්නේ, උන්ගේ නැහැදිච්ච කමට්යි, පෞර්ශයක් නැති කමටයි.
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    ඒකනේ බන් :yes::yes:

    කොහෙවත් ඉන්න අහිංසක දෙමව්පියන්ව ගාව ගන්නේ, උන්ගේ නැහැදිච්ච කමට්යි, පෞර්ශයක් නැති කමටයි.

    සිරාවටම බන් . :(:(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    අනුන් කියන දේවල් උබලගේ දෙමව්පියන්ට වෙන්නෙත් නෑ. උන් කියන දේවල් උබ කරන්නෙත් නැත්නම් එච්චරයිනේ.

    ඒ නිසා ඕවා අල්ලගෙන කතා කරලා වැඩක් නෑ. අනුන්ගේ කටවල් වහන්න බෑනේ බන් :)

    :yes: