පොලේ_ගියා

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
රත්තරං;20361331 said:
කුලී වැඩ කරන උන් දවසකට අඩුම 1500ක් ගන්නවා. ඉස්කෝලේ ගිහින් ඉගෙනගෙන ජොබ් කරන උන්ට තමා අව්ල:lol::lol::lol:

සිරාවට දවස් 4ක් වැඩකරත් 6000:(:(
සති 4 ට 24000

private කම්පනියක නොර්මල් පොඩි ජොබ් එකකට ගියාම 18.000-20,000
සමහර ඒවායේ 15,000-17,000

Last edited:
  • Like
Reactions: I_Simon

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
කඩෙං කන්න ඔයිට වඩා වියදම් යනව බං :dull: :dull:
ඒකට මේ කාලෙ ගණං අඩු දේවල් කාපං :dull::dull:
 
  • Like
Reactions: I_Simon

Fake Hakker

Well-known member
  • Sep 8, 2015
    953
    214
    63
    172.0.0.1
    යහපාලන ආන්ඩුව ඕන තරම් ලාභ එලවලු මාකට් එකට දාලා තියෙනවා.ඒවා අරගෙන කන්න.ඔය ගනන් එලවලු කන්න එපා මේ දවස්වල.

    හැබැයි ඉතින් ඔය ගෙදර හදා ගන්න පුලුවන්නම් එලවලු ගොඩක් හොදයි නේද?
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,528
    5,746
    113
    මම නම් මිරිස් පෑල වගයක් දෑම්මා. මම ඉන්නෙත Rent එකට උඩ තට්ටුවක..
    ආණ්ඩු පාන්ඩු වලට බෑන බෑන ඉන්නේ නතුව පුලුවන් දෙයක් වවාගනින් බන්Z.. ඈගටත ගුනයි
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,990
    1
    43,357
    113
    වට්ටක්කනං කන්ඩ බෑ..
    මාලු මිරිස්නං මරු..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,990
    1
    43,357
    113
    N♥K_forever;20362060 said:
    elawalu miligram aran sup hadala beepan :D :lol:
    hoda wage toiyyonta

    ඒ වුණාට අපි ආයෙ රාජපක්ෂ සහ හොරු 40ට එන්ඩ දෙන්නෙ නෑ
    බලං හිටපං..:rofl:
     
    • Like
    Reactions: EUMA175

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    දැන් රට පනින්න තමයි බන් තියෙන්නේ. නැත්නම් ගොඩයෑමක් නෑ. :no: පොඩි බිස්නස් කරන උන්ටත් ටැක්ස් එකක් වදින නිසා, බිස්නස් එකක් කරලවත් ගොඩක් යන්න ලේසි නෑ. රනිල්ට දිගටම පරදින්න උනේ මිනිස්සු මේක දන්න නිසයි බන්. මහින්ද ණය අරගෙන රට කාපු නිසා මිනිස්සුන්ට එපා වෙලා හිටියේ ඒකයි රනිල් දින්නේ නැත්නම් ඌ ලොවෙත් දිනන්නේ නෑ.
     
    nikidw

    Member
    Apr 16, 2014
    749
    67

    uganwata da itiyopiyawatada machan. ubala thuttu dekat kanna hoyana tan nam went hosanna amarui. :lol: anith ratawa meta hapan netnam :rofl:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    දැන් රට පනින්න තමයි බන් තියෙන්නේ. නැත්නම් ගොඩයෑමක් නෑ. :no: පොඩි බිස්නස් කරන උන්ටත් ටැක්ස් එකක් වදින නිසා, බිස්නස් එකක් කරලවත් ගොඩක් යන්න ලේසි නෑ. රනිල්ට දිගටම පරදින්න උනේ මිනිස්සු මේක දන්න නිසයි බන්. මහින්ද ණය අරගෙන රට කාපු නිසා මිනිස්සුන්ට එපා වෙලා හිටියේ ඒකයි රනිල් දින්නේ නැත්නම් ඌ ලොවෙත් දිනන්නේ නෑ.

    පිස්සුද බන්. අර මේත්තපාල කරළියට දාපු නිසා ඌ දින්නේ. මිනිස්සු හිතුවා අන්න මූ තමයි නියම මිනිහා. ආයෙ මෙත්තපාල ජන්දෙ ඉල්ලුවොත් ජන්ද 10ක් වත් ලැබෙන එකක් නෑ.:lol:
     
    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0
    පිස්සුද බන්. අර මේත්තපාල කරළියට දාපු නිසා ඌ දින්නේ. මිනිස්සු හිතුවා අන්න මූ තමයි නියම මිනිහා. ආයෙ මෙත්තපාල ජන්දෙ ඉල්ලුවොත් ජන්ද 10ක් වත් ලැබෙන එකක් නෑ.:lol:

    lol those days mahinda also thought like that. thats why he lost ... just remember all the people are not like you bayyas. most of mahinda supports are like gode bayyas cursing, shouting, criticising, and using bad words just making nonsen comments but people who have brains don't do that. so they will decide what to choose wisely.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,990
    1
    43,357
    113
    බයියත් එපා ටොයියත් එපා..
    මෙදා පාර JVP දිනවමු
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113
    පිස්සුද බන්. අර මේත්තපාල කරළියට දාපු නිසා ඌ දින්නේ. මිනිස්සු හිතුවා අන්න මූ තමයි නියම මිනිහා. ආයෙ මෙත්තපාල ජන්දෙ ඉල්ලුවොත් ජන්ද 10ක් වත් ලැබෙන එකක් නෑ.:lol:

    :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බයියත් එපා ටොයියත් එපා..
    මෙදා පාර JVP දිනවමු
    උනුත් කරන්නෙ පොනිලට කඩේ යන එකනෙ බන්,ඊට හොදයි උබල ගියපාර දුන්න වගේම පොනිලටම චන්දෙ දෙන එක.:lol::lol::lol: පොනිලට බයින තැනට jvp රින්ගවල හිමිට පොනිල බේර ගන්ඩ නේද ට්‍රයි කරන්නෙ.මායම් දාන්ඩ එපා ඔව අපි දන්නව.:lol::lol:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    යහපාලන ආන්ඩුව ඕන තරම් ලාභ එලවලු මාකට් එකට දාලා තියෙනවා.ඒවා අරගෙන කන්න.ඔය ගනන් එලවලු කන්න එපා මේ දවස්වල.මාලු මිරිස් කෑවේ නෑ කියල මැරෙනවද? වට්ටක්ක වල මොන ගුනයක්ද තියෙන්නේ.

    උබේ අම්මද පොලේ බඩු විකුනනේ
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    ඒ වුණාට අපි ආයෙ රාජපක්ෂ සහ හොරු 40ට එන්ඩ දෙන්නෙ නෑ
    බලං හිටපං..:rofl:

    hukanawa uba toi da :lol:
    ubala maru bn
    Puka pihattakin madaganna gihin..hodata palal krla ariyata passe...shaa mata jodata renna pluwn ne kiyana un wge tma ubalat.:lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    N♥K_forever;20363328 said:
    hukanawa uba toi da :lol:
    ubala maru bn
    Puka pihattakin madaganna gihin..hodata palal krla ariyata passe...shaa mata jodata renna pluwn ne kiyana un wge tma ubalat.:lol:
    ඔක ටොයියෙක් ඒ කාලෙ ඉදන්ම පොනිලගෙ ගල් කොල්ලනෙ.:lol: