රත්තරං;20361331 said:කුලී වැඩ කරන උන් දවසකට අඩුම 1500ක් ගන්නවා. ඉස්කෝලේ ගිහින් ඉගෙනගෙන ජොබ් කරන උන්ට තමා අව්ල![]()
සිරාවට දවස් 4ක් වැඩකරත් 6000


සති 4 ට 24000
private කම්පනියක නොර්මල් පොඩි ජොබ් එකකට ගියාම 18.000-20,000
සමහර ඒවායේ 15,000-17,000
Last edited:


පොඩි බිස්නස් කරන උන්ටත් ටැක්ස් එකක් වදින නිසා, බිස්නස් එකක් කරලවත් ගොඩක් යන්න ලේසි නෑ. රනිල්ට දිගටම පරදින්න උනේ මිනිස්සු මේක දන්න නිසයි බන්. මහින්ද ණය අරගෙන රට කාපු නිසා මිනිස්සුන්ට එපා වෙලා හිටියේ ඒකයි රනිල් දින්නේ නැත්නම් ඌ ලොවෙත් දිනන්නේ නෑ. 