පොලේ_ගියා

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,844
    13,065
    113
    man ada giya carrot 250g 60i. bonchi 60i. wattakka 500g 50i. ochchara ganan na ban. miris nam ganan
     

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    man ada giya carrot 250g 60i. bonchi 60i. wattakka 500g 50i. ochchara ganan na ban. miris nam ganan

    ඉතින් මට බොරු කියලා මොනා ගන්නද මචං ? කැරට් 250g අපේ පැත්තෙත් 60.
    මන් කිවුවේ වට්ටක්කා 500 rs 120 කියලා(250g Rs60) .මාලු මිරිස් නම් 250g rs 100.
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    සිරාවට දවස් 4ක් වැඩකරත් 6000:(:(
    සති 4 ට 24000

    private කම්පනියක නොර්මල් පොඩි ජොබ් එකකට ගියාම 18.000-20,000
    සමහර ඒවායේ 15,000-17,000


    කොහොමද මචන් 15000-30000 කින් ජිවත් වෙන්නේ :shocked::shocked: එහෙම මිනිස්සු ලංකාවේ ඉන්නවද :rolleyes:

    ඉඩමක් ගන්නේ ? :(
    ගෙයක් හදන්නේ? :(
    කාර් එකක් ගන්නේ :(

    ලක්ෂයක් ආවත් මාසෙකට..

    ඉඩමක් ගන්න => ලක්ෂ 25ක් අවම ඕන :(
    ගෙයක් හදන්න => ලක්ෂ 40ක් අවම ඕන :( (පලවෙනි තට්ටුව විතරක්..)
    කාර් එකක් ගන්න =>අවම ලක්ෂ 25ක් වත් ඕන :(

    සේරම කරන්න ලක්ෂ 90ක් ඕන :sorry:

    90/12 = අවුරුදු 7.5 :shocked::confused:

    ඕකත් මුළු ගානම ඉතුරු කලොත් :(

    අනේ මන්දා කොහොම ගෙයක් හදන්නද?ඉඩමක් ගන්නද?කාර් එකක් ගන්නද කියලා :D
     
    Last edited:

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,930
    2,052
    113
    යකෝ නෙදර්ලන්තයටත් වජා 3න් ගුනයක් වැඩිෙන?

    පොලේ ගියා බං කාලෙකට පස්සේ . මාලු මිරිස් 250g Rs 100
    වට්ටක්කා 500 g rs 120 .යකෝ මිට වඩා හොදයි කඩෙන් කන
    එක.ඔය කුලි වැඩක් කරන මිනිහෙක් කොහොමද ජිවත් වෙන්නේ
    බං දැන් තියෙන බඩු මිලේ හැටියට
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    10zqmaq.jpg
     

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,028
    499
    83
    යහපාලන ආන්ඩුව ඕන තරම් ලාභ එලවලු මාකට් එකට දාලා තියෙනවා.ඒවා අරගෙන කන්න.ඔය ගනන් එලවලු කන්න එපා මේ දවස්වල.මාලු මිරිස් කෑවේ නෑ කියල මැරෙනවද? වට්ටක්ක වල මොන ගුනයක්ද තියෙන්නේ.

    :P:P:lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යහපාලන ආන්ඩුව ඕන තරම් ලාභ එලවලු මාකට් එකට දාලා තියෙනවා.ඒවා අරගෙන කන්න.ඔය ගනන් එලවලු කන්න එපා මේ දවස්වල.මාලු මිරිස් කෑවේ නෑ කියල මැරෙනවද? වට්ටක්ක වල මොන ගුනයක්ද තියෙන්නේ.
    ලාබ මොනවද කියහං කෝ ගනං මිනුං එක්ක සොන්න කරවලයා......
     

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    කොලබට දුරයිනේ මචන්....

    හෝමාගම නම් නැගලා අවා පාරවල් ටික හැදිලා එද්දී හිටන් ඇවිත් එකක් නැවා :P

    Hemotama Colombo walin idam dennada kiyanne? Umbalage gewal peththe oita godak aduwata ethi.

    MR ge naya gewanna thamai VAT wedi karanna une
    :(
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Hemotama Colombo walin idam dennada kiyanne? Umbalage gewal peththe oita godak aduwata ethi.

    MR ge naya gewanna thamai VAT wedi karanna une
    :(

    පිස්සුද බොට,මාතර මිට වඩා ගණන් :P

    පචස් එක ලක්ෂ 03න් එහා පටන් ගන්නේ
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    කොහොමද මචන් 15000-30000 කින් ජිවත් වෙන්නේ :shocked::shocked: එහෙම මිනිස්සු ලංකාවේ ඉන්නවද :rolleyes:

    ඉඩමක් ගන්නේ ? :(
    ගෙයක් හදන්නේ? :(
    කාර් එකක් ගන්නේ :(

    ලක්ෂයක් ආවත් මාසෙකට..

    ඉඩමක් ගන්න => ලක්ෂ 25ක් අවම ඕන :(
    ගෙයක් හදන්න => ලක්ෂ 40ක් අවම ඕන :( (පලවෙනි තට්ටුව විතරක්..)
    කාර් එකක් ගන්න =>අවම ලක්ෂ 25ක් වත් ඕන :(

    සේරම කරන්න ලක්ෂ 90ක් ඕන :sorry:

    90/12 = අවුරුදු 7.5 :shocked::confused:

    ඕකත් මුළු ගානම ඉතුරු කලොත් :(

    අනේ මන්දා කොහොම ගෙයක් හදන්නද?ඉඩමක් ගන්නද?කාර් එකක් ගන්නද කියලා :D

    මොකද මචන් නැත්තේ,
    කොච්චර ඉන්නවද?
    වෙන කවුරුත් ඕන නැ,මාව උදාහරනෙකට ගනින්,
    ඔය දාලා තියෙන ගානටත් අඩු ගානක් ගන්නේ,
    නයෙන් තමා අනිත් දේවල් කවර් වෙන්නේ

    උබ කිව්වා දේවල් වලින් ගේ ඇරෙන්න අනික් දේවල් සිහිනයක් තමා,
    හැබැයි දැනට,
    මොකද හැමදාම මේ තත්වේ ඉන්නේ නැ මචන් ලොවෙත්.

    එත් මෙහෙම ඉදල මැරිලා යන මිනිස්සුත් අනන්තවත් ඉන්නවා .:sorry::sorry:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ලාබ මොනවද කියහං කෝ ගනං මිනුං එක්ක සොන්න කරවලයා......

    එලවලු කාලෙන් කලෙට ඉහල පහල යනවා පොන්ස්. මාකට් එකට ගිහින් චෙක් කරපන්.මේකේ ඉන්න පොන්ස්ලාට අමු මිරිස් ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද? මුන්ට හයිබ්‍රිඩ් ප්‍රශ්නනේ තිබුනේ. අමු මිරිස් වලට 50ක් ගෙවන්න බැරි අය හයිබ්‍රිඩ් වල යනවද? හයිබ්‍රිඩ් නම් හයිබ්‍රිඩ්.අමු මිරිස් නම් අමු මිරිස්.දෙකෙන් එකක් ‍තෝරා ගනින්.දෙකම බෑ.
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඔව් උබලාගේ කැ_ අන්ඩුව කරපු වැඩ තමයි.කිවුවා ම ඉවසන්න බැ ඉතින්
    රනිල්ගේ ගූ කාපු උන්ට

    මහින්දගේ ගූ කන එවුන්ට දැන් හරියට තදවෙනවා. පොලේ ගියත් මල පැනලා, පාරේ ගියත් මල පැනලා, ටී.වී බැලුවත් මල පැනලා..... :rolleyes: :rolleyes:

    මුන්ගේ ගෑනි පිටගියත් ඉතින් බනියි, මහින්ද මහත්තයා හිටියනන් මෙහෙම ගෑනු පිට යන්නේ නෑ කියලා... :rofl: :rofl: :rofl: