දැන් උඹලා කියන විදියට මහින්ද මාමාගේ කාලේ ඔක්කෝම මෙච්චර හොඳනම් -- බඩු මිල අඩුයි, කාර් ලාබයි, පොඩි පඩියක් ගන්න එවුන්ටත් ගෙයක් හදාගන්ඩ පුලුවන්, බිස්නස් හොඳයි, රට ශක්තිමත්, ආර්තිකේ එලට ගියා -- එහෙනම් මොන පකටද එකපාරක් නෙමේ දෙපාරක්ම මිනිස්සු මහින්දව පැරැද්දුවේ???

බලාගෙන ගියාම ලංකාවේ බහුතරයකට පිස්සුනෙ බොලව්.......... පිස්සු නැත්තෙ මැදමූල වලව්වෙ දංකුඩ කන එවුන්ට විතරයි.....
