Pulser 200NS OR Apache RTR180 කෝකද හොඳ???

e.a.i

Junior member
  • Jan 28, 2013
    202
    16
    18
    planet earth
    pulser 200NS එක ලෙඩද මචන්ලා..දන්න උන් ඉන්නවද ඕක ගැන?අතේ තියෙන ගානට pulser 200NS හරි apache 180ක් හරි තම සෙට් වෙන්නේ..කෝකද ඔය දෙකෙන් හොද?දන්නා එකෙක් ඉන්නවනම් කියපල්ලකෝ:yes::yes::yes::D:D
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඔය ලෙඩ කතා බොරු..ඔය දෙකම හොදයි මනුස්සයෙක් වගේ පරිස්සමට පදිනවා නම්..ලෙඩ එන්නේ ඉතිං පදින එකාගේ සත්කාර අනුව තමයි..
     

    djchammi

    Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    look එක ගත්තොත් pulsar එක හොඳයි.. durability නම් TVS හොඳයි. Parts ගෙවෙනව අඩුයි TVS එකේ.. මම දැන් අවුරුදු 7ක් TVS එකක් use කරනවා.. කිසි අවුලක් නෑ..
     

    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    pulsar hodai. ekenuth AS ho RS hodai NS eke timing chain eke podi awulak thiyenawa. e okkotama wada hodai ' PULSAR 150 UG 4.5 " . bajaj duppath apita hodai badu labai game gode hema assakama service center thiyenawa. 2012 idan mama Pulsar padinawa. den ma gawa thiyenne Pulsar 150 AS eka. petrol karanawa AS 150 = 47 km per 1 liter . Pulsar 150 UG 4.5 = 50 km per 1 liter
     
    Last edited: