උ*කන්නැතුව බෝවෙන ජීවීන්..

AnuradhaRa

Well-known member
  • උ*කන්නැතුව බෝවෙන ජීවීන්..

    Capture.JPG

    A/L bio කරපු අය දන්නව..
    ඒකත් මාරයි නේ..
    අපෙත් ඇඟිලි කෙලවරවල් වලින් ළමයි බෝ වෙනවනං :rofl:
     
    Last edited:

    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    A/L නෙමේ දැන් O/L සිලබස් එකෙත් අලිංගික ප්‍රජනනය තියේනවා බ්‍රෝ
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    View attachment 65577

    A/L bio කරපු අය දන්නව..
    ඒකත් මාරයි නේ..
    අපෙත් ඇඟිලි කෙලවරවල් වලින් ළමයි බෝ වෙනවනං :rofl:

    එහෙනම් බන් අපේ උන් ඇගිලි අතුල්ලලාම ඒව ගෙවිල යයි
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹත් අලිංගිකව ප්‍රජනනය කරන්නද හදන්නෙ හදිස්සියෙම මේව හොයන්න අරං තියෙන්නෙ ? :shocked: :shocked:
    ආඩම්බරයි බ්‍රෝ :baffled: :baffled:
    කොහොම හරි අපේ රටේ නම ජාත්තයන්තරේට ගෙනියන්න ශක්තිය ධෛර්ය්‍ය ලැබේවා :baffled: :baffled:
     

    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    ක්ලෝන කලානම් උ*කන්නැතුව පැටව් හදන්න පුළුවන් බන්. උඹේ සෛලයක් විතරයි ඕනේ.

    dolly හදන්න පිරිමි සතෙක් ඕනේ උනෙත් නෑ මට මතක විදිහට.:rolleyes::rolleyes:
     

    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    උඹත් අලිංගිකව ප්‍රජනනය කරන්නද හදන්නෙ හදිස්සියෙම මේව හොයන්න අරං තියෙන්නෙ ? :shocked: :shocked:
    ආඩම්බරයි බ්‍රෝ :baffled: :baffled:
    කොහොම හරි අපේ රටේ නම ජාත්තයන්තරේට ගෙනියන්න ශක්තිය ධෛර්ය්‍ය ලැබේවා :baffled: :baffled:

    :yes::yes::yes::yes::yes: