මේවට මෙහෙ කියන්නේ හිඟුරු කියල....
මේ ගදපාන උබල කොයි පළාතේද ? කොලබ දිස්ත්රික්කයේ තියන ගම වල ඕවට කියන්නේ ගද පාන
මේවට මෙහෙ කියන්නේ හිඟුරු කියල....
ගඳපාන කියන්නේ පාවට්ට වගේ ජාතියකට මං අහල තියන විදියට![]()
මේව පොඩි කරාම අමුතු සැර සුවඳක් එනවද?මේකට තව නමක් කියනවද
කොප්පර කොළ දන්නේ නැත
ගදපාන කියන්නේ පොඩි පාට පාට මල් පිපෙන ගස් නේ
![]()
![]()
දැන් නැහැ බන් අපේ පැත්තේ ගදපාන ආසාවට දකින්නවත්
ඉරිවේරිය
ඉදිරියේ රාළ;20374025 said:මේ රුක් අගුණ නෙවෙයි. පහලින් බලාගන්න.
![]()
![]()
වටිනවා බන්![]()
niyamayi... rep +++++

දන්නේ නැහැනේ බන් ඕව ඔක්කොම දැනගත්ත එක ලොකු දෙයක්