ඖෂධීය_ශාක

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේවට මෙහෙ කියන්නේ හිඟුරු කියල....

    මේ ගදපාන උබල කොයි පළාතේද ? කොලබ දිස්ත්‍රික්කයේ තියන ගම වල ඕවට කියන්නේ ගද පාන
     
    • Like
    Reactions: dehilu

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :yes::yes:


    ගඳපාන කියන්නේ පාවට්ට වගේ ජාතියකට මං අහල තියන විදියට:yes:

    පාවට්ට කියන්නේ අර බොන්න ගන්න කොළ නේ. ගදපාන බන් ඔය උබලගේ පැත්තේ වෙන නම් ක් කියනවා ඇති
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,064
    5,824
    113
    canada
    කොප්පර කොළ දන්නේ නැත

    ගදපාන කියන්නේ පොඩි පාට පාට මල් පිපෙන ගස් නේ

    gadapana1.jpg


    gadapana2.jpg


    :(:(:( දැන් නැහැ බන් අපේ පැත්තේ ගදපාන ආසාවට දකින්නවත්

    meka Canadaweth thiyenawa wikunanna
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඉදිරියේ රාළ;20374025 said:
    මේ රුක් අගුණ නෙවෙයි. පහලින් බලාගන්න.

    Ankol%20leaf.jpg


    Litsea-longifolia_4144-1.jpg


    ela ela machn mamath owa dakke me blog eken thamayi tnks