මම Lanka Bell 4G සහ Dialog 4G දෙකම පාවිච්චි කරනවා; ඉන්නේ කොළඹ.
Lanka Bell 4G ඕනෑම වෙලාවක පොරොන්දු වුණු 4 Mbps speed එක තියනවා. බොහොම කලාතුරකින් speed එක ටික වෙලාවකට අඩු වෙන්න පුළුවන්, නමුත් 4 Mbps speed එක බොහෝ විට ස්ථාවර යි.
Dialog 4G එක ගැන නම් කතා කරලා වැඩක් නෑ. ඒ අය පොරොන්දු වෙච්ච 4 Mbps speed එක නම් තියෙන්නේ කලාතුරකින්. සාමාන්‍ය speed එක 2 Mbps. වැඩේ කියන්නේ මේ ගොල්ලන්ගේ off-peak වෙලාවටත් 4 Mbps speed එක නැහැනේ. දවස් දෙක තුනකට සැරයක් සමහර වෙලාවල්වලදී speed එක 0.5 Mbps.

Hic
)