ඔතන අජිත් මුතුකුමාරණගේ ඇතුලේ උගේ ඇල්බම් 40 ගාණක් තියෙනවා.. අනිත් අයගෙත් එහෙම තමයි
මම ඉන්නේ ගාල්ලෙන් ටිකක් ඇතුලේuba koheda inne kiyala kiyapan , mama HDD eka ussagena enna, man jaga 70 gb withara sinhala mp3 thiyanawa nunstop ara albums witharak.
මේන් බලපන් මෙතන ගායක ගායිකා ෆෝල්ඩර්ස් විතරක් 251ක් තියෙනවාඔතන අජිත් මුතුකුමාරණගේ ඇතුලේ උගේ ඇල්බම් 40 ගාණක් තියෙනවා.. අනිත් අයගෙත් එහෙම තමයි
මම ඉන්නේ ගාල්ලෙන් ටිකක් ඇතුලේ
සකුරා ෆ්ලෑශ් සරිගම සජීවි ප්‍රසංග අංක 3
http://www.mediafire.com/download/bftqpmboggctgm3/SA_RI_GA_MA_-_Sakura_Flash.rar
සකුරා ෆ්ලෑශ් සජීවි ප්‍රසංග අංක 2
http://www.mediafire.com/download/dd5svvsftzxvtbu/SAKURA_FLSH_LIVE_-02.rar
සකුරා ෆ්ලෑශ් සජිවි ප්‍රසංග අංක 1
http://www.mediafire.com/download/721fzfcmzx6751d/SAKURA_FLASH_LIVE_-_01.rar
![]()
Thank You soo much macho. 

..Rep 7...ube connection eka mokakda ban.



එල කොල්ලෙක්නේ... බිස්නස් එක සරු වෙන්න කියලා විශ් කරනවා .![]()


Sha marune ! Bookmark karagatha thread eka...
thank you![]()
Clarences ge ehema sindu upload karada oya?

https://www.mediafire.com/?kaqpouya7ufrmno
මෙන්න ක්ලැරන්ස් හද රැදි ගී 15.. ඉන්ද්‍රානි හෙට හරි අද හවසට හරි දෙන්නම්.. ක්ලැරන්ස්ගේ තව ඇල්බම් තියෙනවා.. නන්ස්ටොප්නුත් තියෙනවා![]()