මහින්දට දැන් හොඳටම පිස්සු හැදිලා, එක්කෝ මහිනදව නටවන ඒකාබද්ද විනාශෙට පිස්සු. මහින්ද චන්දෙට කලින් ශෑඩෝ බොක්සිං ගැහැව්වා දැන් ශෑඩෝ කැබිනට් එකක් දාලා ඒකෙ අගමැති ලු. නියම මොන්ටිසූරි වැඩ මේවා. පව් ඉතිං ඔහොම හරි අගමැති වෙලා හිටපුදෙන්. අපේ රට ගෝත්රික රටකුත් නෙමේ නේ. ප්රජාතන්ත්රවාදී ජනරජයක්නේ. 






