iq ballo ban
trades delay karanawa![]()

Binary trade karanawata wada honda nedda forex igena gaththa nam?

![]()
අද $60ක් Lost සිංහලු.........
පොඩ්ඩ්ක් හිතට අවුල් වගේ....එත් දිගටම ඇදගෙන යනවා
iq option කරන අනිත් කට්ටියගේ අදහස් කියන්න බලන්න ...![]()
Mokakda ube Stratagy eka ?





binary hariyanne na bn.mamath 50000 withara kelawa gaththa

Mama Strategy Use Karan Na bn.....Ohe Hithena widihata Trade Karanawa...Mama Danata 500$ kata wada Hoyala thyenawa bn.....Oya kisi strategy ekak wath use kare na......Mulinma Demo Account eken Practise karala Thamai purudu une![]()

PM Please.ඉස්සෙල්ල මචන් හොද money management system එකකට වැඩ කරන්න.එක trade එකකට capital එකෙන් 5% වගේ invest කරන්න. strategy නැතුව bo කරන්න එපා. IQ එකට මම දැකල තියන හොදම strategy එක තියෙන්නේ delwar ගාව. උගේ private videos මන් ලග තියනවා. ඕනේ නම් pm එකක් දාන්න.
ඉස්සෙල්ල මචන් හොද money management system එකකට වැඩ කරන්න.එක trade එකකට capital එකෙන් 5% වගේ invest කරන්න. strategy නැතුව bo කරන්න එපා. IQ එකට මම දැකල තියන හොදම strategy එක තියෙන්නේ delwar ගාව. උගේ private videos මන් ලග තියනවා. ඕනේ නම් pm එකක් දාන්න.[/QUOTmachn matath PM karannako


මචං මාත් බයිනරි කරන්න පටන් ගත්ත ඊයේ ඉඳන්. ඩෙමෝ තමයි IQ Option එකේ. ෆොරෙක්ස් කරන්නේ 2012 ඉඳන්. එත් ලොස් විතරයි. අනික කම්මැලියි ෆොරෙක්ස් කියන දේ. මොකද පැය ගණන් ට්‍රේඩ් එකක් අදිනවා කියන්නේ එපා වෙන වැඩක්. හැබැයි මේක නම් ආස හිතෙනවා කරන්න.
උබ රියල් මනි වලින් සිරාවටම 50,000ක් හෙව්වද? IQ Option එක ස්කෑම් කියන්නේ ඇත්තද?![]()