Renault KWID සාධාරණ review

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    dan ena leyland unath ehama thama kisi qualityk na :rofl:

    :baffled::baffled: ඔව් බං.... මුන් කොච්චර හිගන්නොද කියනවා නම්..... රිවට් පවා අඩුවෙන් ගහලා එවන්නේ බස් එකේ...... !! :angry::angry: ඉස්සර ලග ලග රිවට් කරලා ආවේ..... දැන් ඈතින් ඈතින්..... !! :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ලේලන්ඩ් නම් ඉතින් කෙලින්ම යකඩ කූඩුවනෙ මාමේ.:rolleyes:
    පල්සර් විතරක් නෙමෙයි, ඩිස්කවර්, පරන TVS එහෙමත් හොඳ බයික් :yes:

    :angry::angry: ලේලන්ඩ් ඇවිල්ලා තනිකරම ඇලුමිනියම්...... :P

    පරණ කොයි වාහනෙත් හොදයි බං දැන් එන පපඩම් වලට වඩා.....!! :yes:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මුන් කොච්චර හිඟන හැතිකරයක්ද කියනවනම් රිවස් ලයිට් දෙකක් දාල නෑ කියාංකො :shocked: ඇත්තටම ලයිට් දෙකක් තියෙනවා, බල්බ් එකක් තියෙන්නෙ වම් පැත්තෙ විතරයි. දකුණු පැත්තෙ බොරු ලයිට් එකක්. :baffled::baffled::baffled::baffled:

    ඕක ඉන්දියන් මගුලක් නේද බන් ? අර මයික්රා කියල ගහන නිසාන් මගුලෙත් ඔහොමමයි .රිවස් බල්බ් එක වම්පත්තේ විතරයි .ඉන්දියන් හත්තා ගු කන්නෝ කියන්නේ නිකන් නෙමේ :baffled::P:P:no:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    :angry::angry: ලේලන්ඩ් ඇවිල්ලා තනිකරම ඇලුමිනියම්...... :P

    පරණ කොයි වාහනෙත් හොදයි බං දැන් එන පපඩම් වලට වඩා.....!! :yes:

    ඒක නම් ඇත්ත. ජපන් වාහන උණත් ඉස්සර ඒව වගේ පට්ට ගහන්න බෑ දැන් ඒවා :(

    කොහොමත් ඔය NCAP එකේ උන්ට රෙද්දෙ රෙවෙන්නෙ ලේලන්ඩ් එකක් ක්‍රෑෂ් ටෙස්ට් කරල බලපු දවසට තමයි :lol:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    සස්පෙන්ෂන් කතන්දරේ එක්ක නිසාන් වාහනයක පොටෝ එකක් හොයන්න ගිහින් ලෙසටම තේරුම්ගන්න පුලුවන් වීඩියෝවක් සැට් උනා.:D ළමාාායි. වාහනයක සස්පෙන්ෂන් වැඩ කරන්න ඕන මේ විදිහට සුමටව...

    :rofl::rofl::rolleyes::rolleyes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මමත් ගිහින් බැලුවා කාර් එක පතෝල මැස්ස වගෙ බොනට් එක A4 කොලේට වඩා ටිකක් ඝනකමයි. අරූ කියන්නෙ ඇත්ත මිනිස්සු සෑහෙන ඔඩර් කරනවා.

    අපේ උන් හරි මෝඩයි බං :(

    මරුසිරා;20390678 said:
    මුන් කොච්චර හිඟන හැතිකරයක්ද කියනවනම් රිවස් ලයිට් දෙකක් දාල නෑ කියාංකො :shocked: ඇත්තටම ලයිට් දෙකක් තියෙනවා, බල්බ් එකක් තියෙන්නෙ වම් පැත්තෙ විතරයි. දකුණු පැත්තෙ බොරු ලයිට් එකක්. :baffled::baffled::baffled::baffled:

    ඕක ඉන්දියන් මගුලක් නේද බන් ? අර මයික්රා කියල ගහන නිසාන් මගුලෙත් ඔහොමමයි .රිවස් බල්බ් එක වම්පත්තේ විතරයි .ඉන්දියන් හත්තා ගු කන්නෝ කියන්නේ නිකන් නෙමේ :baffled::P:P:no:

    අනේ මන්දා ඔච්චර සුළු දේවල් වලිනුත් කොස්ට් කටිං කියන්නෙ ඉතින් මේ මගුලෙ ඉතිරි ටික ගැන හිතාගන්න පුළුවන්. කොයි ඉන්දියන් ළදරමත් මෙහෙමයි. මට තියෙන ප්‍රශ්නෙ ඉන්දියන් කාරයො මෙච්චර මගුලක් කරනකං ප්‍රංශෙ රෙනෝල්ට් කාරයා බුදියගෙන හිටියද කියන එක :baffled:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඇයි නිසාන් පැට්‍රල් :(

    160කට වයි 61 බොඩි තිබ්බා ඒකත් ගෙනිච්චා
    පලාත්සභාවට කලින් ආව ඉලක්කම් තුනේ පෙජරෝ එකට ෆ්ලැට් රූෆ් බොඩි තිබ්බා ඒවත් ගෙනිච්චා
    එතනින් ගිහාම වට්ටක්කා කෲසරේට බොක්ස් බොඩි තිබ්බා ඒවත් ගෙනිච්ච
    මයිනර් පොතල අලුතෙන්ම කූපර් හැදුවා ඒවත් ඉස්සුවා

    කොහෙද නව නිර්මානයක් කරන්න දෙන්නෙම නෑ:rofl::rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,440
    2
    53,939
    113
    අපේ උන් හරි මෝඩයි බං :(

    ප්‍රශ්නෙ ඉන්දියන් කාරයො මෙච්චර මගුලක් කරනකං ප්‍රංශෙ රෙනෝල්ට් කාරයා බුදියගෙන හිටියද කියන එක :baffled:

    ගූගල් කල්ල බලපන් Renault CEO ගෙ Nickname එක මොකක්ද කියල :D
    "Le cost cutter"
    :baffled::baffled:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :sorry:
    ගැටගහන එකේ තේරුමක් නෑ :no:. හැප්පෙන්න ගියොත් දොර ඇරල එලියට පැනගන්න ත්යෙන්නෙ ඕනේ :yes:
    දොර අරින්න දෙයක් නෑ වදින්න කලින් ගැලවෙනවා. ඊට පස්සේ අපි රජ ඉබ්බෝ එකේ වගේ සීට් එක පිටේ බැදන්ම බහින්නයි තියෙන්නේ:sorry::sorry::sorry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඊට නරකද මාස හයක් විතර මංගල දැන්වීම් තීරුවේ රිසර්ච් එකක් කරලා ගොනෝරියාව වගේ තියෙන දික්කසාද වෙච්චි ගෑනියෙක් බැඳගත්තනම්?? :cool::yes::rolleyes:

    දෑවැද්දට ඉඩම් නඩු දෙක තුනක් තියෙන පර්චස් 10කුත් එක්කම:yes::yes:
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    අපේ උන් හරි මෝඩයි බං :(

    අනේ මන්දා ඔච්චර සුළු දේවල් වලිනුත් කොස්ට් කටිං කියන්නෙ ඉතින් මේ මගුලෙ ඉතිරි ටික ගැන හිතාගන්න පුළුවන්. කොයි ඉන්දියන් ළදරමත් මෙහෙමයි. මට තියෙන ප්‍රශ්නෙ ඉන්දියන් කාරයො මෙච්චර මගුලක් කරනකං ප්‍රංශෙ රෙනෝල්ට් කාරයා බුදියගෙන හිටියද කියන එක :baffled:

    ප්‍රංස කාරයටත් සල්ලිනෙ බන් ඔනේ. උනුත් දන්නවා මෝඩයන්ට විකුනන්න පුළුවන් කියල.

    එක අතකට අපිට මේකට කියන්න පුළුවන් ස්වබාවික වරණය කියලත්.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මිනිස්සුන්ට ඔහොම කරන්න එපා යකෝ :rofl::rofl::rofl:
    dTxb5m3.jpg

    උඹේ කට නම් මචං :lol::lol::lol::lol::lol:

    සැර වැඩි උනාද?:confused::eek::(:(

    ටීචට කියයිද? අඩයිද?:eek::eek:
     
    Last edited:

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    රත්තරං;20390729 said:

    160කට වයි 61 බොඩි තිබ්බා ඒකත් ගෙනිච්චා
    පලාත්සභාවට කලින් ආව ඉලක්කම් තුනේ පෙජරෝ එකට ෆ්ලැට් රූෆ් බොඩි තිබ්බා ඒවත් ගෙනිච්චා
    එතනින් ගිහාම වට්ටක්කා කෲසරේට බොක්ස් බොඩි තිබ්බා ඒවත් ගෙනිච්ච
    මයිනර් පොතල අලුතෙන්ම කූපර් හැදුවා ඒවත් ඉස්සුවා

    කොහෙද නව නිර්මානයක් කරන්න දෙන්නෙම නෑ:rofl::rofl:

    174x76.jpg
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ප්‍රංස කාරයටත් සල්ලිනෙ බන් ඔනේ. උනුත් දන්නවා මෝඩයන්ට විකුනන්න පුළුවන් කියල.

    එක අතකට අපිට මේකට කියන්න පුළුවන් ස්වබාවික වරණය කියලත්.

    :rolleyes::rolleyes:
    ප්‍රභලයා විසින් දුබලයාට බැස්ටිය දීම නෙහ් බං
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    රත්තරං;20390729 said:

    160කට වයි 61 බොඩි තිබ්බා ඒකත් ගෙනිච්චා
    පලාත්සභාවට කලින් ආව ඉලක්කම් තුනේ පෙජරෝ එකට ෆ්ලැට් රූෆ් බොඩි තිබ්බා ඒවත් ගෙනිච්චා
    එතනින් ගිහාම වට්ටක්කා කෲසරේට බොක්ස් බොඩි තිබ්බා ඒවත් ගෙනිච්ච
    මයිනර් පොතල අලුතෙන්ම කූපර් හැදුවා ඒවත් ඉස්සුවා

    කොහෙද නව නිර්මානයක් කරන්න දෙන්නෙම නෑ:rofl::rofl:

    පොලිසිය තමා SL auto industry එක විනාස කලේ