නංගියේ....

sunilT

Well-known member
  • Dec 10, 2014
    1,880
    659
    113
    වැදගත් දෙයක් දාලා තියෙන්නේ නමුත් මේදේවල් කියෙන් කීදෙනෙක් තමන්ගේ ජීවිතේට
    එකතුකරගනියි ද කියන එක තම ප්‍රශ්නේ :yes::yes::yes:
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    bump. good thred.
    අපේ පැත්තෙ 10 වසරේ කෙල්ලෙක් හමුදාවෙ කොල්ලෙක් එක්ක beach ගිහින් කටට දීල, එ වෙලෙ ඌට fitඑක හැදිල කට තද වෙලා දකුනු nipple එක වෙන් වෙන්නම කැඩුනා. ආයේ ඉතින් ජීවිතේ ඉවරයි. doctors, nurse ල ගනන් අරගෙනවත් නැ...අම්මත් මිස් කෙනෙක්.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අන්තිමට ස්ත්‍රී දුෂණ උනා කියල මැරෙන්න හදනවා...
    උනාට පස්සේ මැරුණ කියල වැඩක් වෙන්නේ නැහැ.


    මෙකට නම් එකග වෙන්ඩ බැ කොටට ඇන්දා කියල දුශනය කරන්වනම් හරි හු*න වැඩ්කනෙ එක
    යුරොප් වල අදින විදිහට ඔක්කොමලා දුශනය වෙන්ඩ එපැයි.මෙවලට නිති හදන්ඩ ඔනා.

    අපි යුරෝපේ නෙමෙයිනේ බන් ජීවත් වෙන්නේ.තැනේ හැටියට ඇනේ ගහන්න ඕනි.

    යුරෝපේ නම් අවු.16-17 වෙනකොට වැඩේ කරගෙන ඉවරයි.මෙහේ එහෙම නෙමෙයිනේ.අසහනේ වැඩියි.

    නීති නම් ඔය තියෙන්නේ බන්.මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙන්න ඕනි.නැත්නම් නීති වලින් මිනිස්සුන්ව හිරකරලා පීඩනයට ලක්කලාම ඒකේ ප්‍රතිපලය හොඳ එකක් නෙමේ
     
    • Like
    Reactions: DangerMan119

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    හොඳ ත්‍රෙඩ් එකක් මචන්
    හැබැයි ඉතින් එළකිරි එකේ කාන්තා සාමාජිකයින් දැන් නෑ (හරිම අඩුයි)
    මේවා දාපුවහම සමහර අය ඉතින් කෑගහයි පුරුශාධිපත්යයයි අරකයි මේකයි කියල මේ කියල තියෙන දේ තේරුම් ගන්නේ නැතුව.
     

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    අපි යුරෝපේ නෙමෙයිනේ බන් ජීවත් වෙන්නේ.තැනේ හැටියට ඇනේ ගහන්න ඕනි.

    යුරෝපේ නම් අවු.16-17 වෙනකොට වැඩේ කරගෙන ඉවරයි.මෙහේ එහෙම නෙමෙයිනේ.අසහනේ වැඩියි.

    නීති නම් ඔය තියෙන්නේ බන්.මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙන්න ඕනි.නැත්නම් නීති වලින් මිනිස්සුන්ව හිරකරලා පීඩනයට ලක්කලාම ඒකේ ප්‍රතිපලය හොඳ එකක් නෙමේ
    :yes::yes::yes:
     
    • Like
    Reactions: shaminda peiris

    chathu4742

    Well-known member
  • අඩෝ කවුරුහරි මසුරන් ටිකක් ගෙනෙන් මුගේ කටේ ඔබන්න...එලම කතාව බන්...හැට්ස් ඕෆ්...මේ කාලේ පොන්න පරම්පරාවට තේරෙනවා නම් ෆේස්බුක් සෝෂල් මීඩියා හුයන්නවල් වලින් ඈත් වෙලා තමන්ගේ සත්‍ය ජීවිතේ හදා ගන්න....කොච්චර හොඳ වෙයි ද බන්....නංගිලා අක්කලාට මේක මසුරන් වටින කතාවක් සහෝ..රෙප් දෙනවා බොක්කෙන් ම
     
    • Like
    Reactions: labu gediya

    enadun

    Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara
    aKBV2DW_700b_v2.jpg
     
    Dec 31, 2015
    49
    10
    0
    පට්ට කතාව ..
    උබ කියන දේ 100% ඇත්ත අයියා ..
    එත් ගොඩක් වෙලාවට හොද කොල්ලෙක්ට හොද කෙල්ලෙක් සෙට් වෙන්නේ නැහැ .
    හොද කෙල්ලෙක්ට හොද කොල්ලෙක් සෙට් වෙන්නේ නැහැ .
    මන් ඕක හොදටම දැකපු දෙයක් ...